මචන් ෆයර්ෆොක්ස් , ගූගල් ක්රෝම් පාවිච්චි කරනකොට ටැබ්ස් ගොඩක් ඕපන් කලාම Unresponsive script කියල එරර් මැසේජ් එකක් එනව
Kill pages or wait බටන් 2ක් ක්ලික් කරන්න පුළුවන් ඇයි මෙහෙම වෙන්නෙ
? මේකට විසඳුමක් නැද්ද
? පොඩි හෙල්ප් එකක් දීල යන්ඩ
. බම්ප් පාරක් දාල යන්ඩ දන්නැත්නම් 
Kill pages or wait බටන් 2ක් ක්ලික් කරන්න පුළුවන් ඇයි මෙහෙම වෙන්නෙ
? මේකට විසඳුමක් නැද්ද
? පොඩි හෙල්ප් එකක් දීල යන්ඩ
. බම්ප් පාරක් දාල යන්ඩ දන්නැත්නම් 