Does anybody know which countries voted against SL and which countries voted in favor? .
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Mar 29, 2014 #1 Does anybody know which countries voted against SL and which countries voted in favor? .
Dexter Morgan Member Feb 10, 2012 726 21 0 Mar 29, 2014 #2 යෝජනාවට පක්ෂව...!!! 1.ආර්ජන්ටිනාව. 2.ඔස්ටි‍්‍රයාව. 3.බෙනින්. 4.බොට්ස්වානා. 5.බ‍්‍රසීලය. 6.චිලී. 7.කොස්ටරිකා. 8.චෙක් රාජ්‍යය. 9.එස්තෝනියාව. 10.ප‍්‍රංශය. 11.ජර්මනිය. 12.අයර්ලන්තය. 13.ඉතාලිය. 14.අයිවරි කෝස්ට්. 15.මෙක්සිකෝව. 16.මොන්ටිනීග්‍රෝ. 17.පේරු. 18.දකුණු කොරියාව. 19.රුමේනියාව. 20.සියරාලියොන්. 21.මැසඩෝනියා. 22.එක්සත් රාජධානිය. 23.ඇමරිකා එක්සත් ජනපදය. යෝජනාවට විරුද්ධව....!!! 1.ඇල්ජීරියාව 2.චීනය 3.කොංගෝව 4.කියුබාව. 5.කෙන්යාව. 6.මාලදිවයින. 7.පාකිස්තානය. 8.රුසියාව. 9.සවුදි අරාබිය. 10.එක්සත් අරාබි එමීර් රාජ්‍යය. 11.වෙනිසියුලාව. 12.වියට්නාමය. ඡන්දය නොදුන්...!!! 1.ඉන්දියාව. 2.බර්කිනාපාසෝ. 3.ඉතියෝපියාව. 4.ගැබොන්. 5.ඉන්දුනීසියාව. 6.ජපානය. 7.කසකස්ථානය. 8.කුවේට් රාජ්‍යය. 9.මොරොක්කෝව. 10.නැම්බියාව. 11.පිලිපීනය. 12.දකුණු අපි‍්‍රකාව. Reactions: netlife007
යෝජනාවට පක්ෂව...!!! 1.ආර්ජන්ටිනාව. 2.ඔස්ටි‍්‍රයාව. 3.බෙනින්. 4.බොට්ස්වානා. 5.බ‍්‍රසීලය. 6.චිලී. 7.කොස්ටරිකා. 8.චෙක් රාජ්‍යය. 9.එස්තෝනියාව. 10.ප‍්‍රංශය. 11.ජර්මනිය. 12.අයර්ලන්තය. 13.ඉතාලිය. 14.අයිවරි කෝස්ට්. 15.මෙක්සිකෝව. 16.මොන්ටිනීග්‍රෝ. 17.පේරු. 18.දකුණු කොරියාව. 19.රුමේනියාව. 20.සියරාලියොන්. 21.මැසඩෝනියා. 22.එක්සත් රාජධානිය. 23.ඇමරිකා එක්සත් ජනපදය. යෝජනාවට විරුද්ධව....!!! 1.ඇල්ජීරියාව 2.චීනය 3.කොංගෝව 4.කියුබාව. 5.කෙන්යාව. 6.මාලදිවයින. 7.පාකිස්තානය. 8.රුසියාව. 9.සවුදි අරාබිය. 10.එක්සත් අරාබි එමීර් රාජ්‍යය. 11.වෙනිසියුලාව. 12.වියට්නාමය. ඡන්දය නොදුන්...!!! 1.ඉන්දියාව. 2.බර්කිනාපාසෝ. 3.ඉතියෝපියාව. 4.ගැබොන්. 5.ඉන්දුනීසියාව. 6.ජපානය. 7.කසකස්ථානය. 8.කුවේට් රාජ්‍යය. 9.මොරොක්කෝව. 10.නැම්බියාව. 11.පිලිපීනය. 12.දකුණු අපි‍්‍රකාව.
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Mar 29, 2014 #3 Reactions: netlife007
M madawa_1 Well-known member Oct 28, 2006 1,455 71 48 43 IT DEPT. Mar 29, 2014 #4 යුද්ධයට අවි ආයුධ විකුනපු රටවල් ඔක්කොම තරහයි උන්ගේ ආයුධ දැන් අපිට විකුනන්න බැරි නිසා,, ඒකයි උන් අපිට විරුද්ධව චන්දෙ දෙන්නේ
යුද්ධයට අවි ආයුධ විකුනපු රටවල් ඔක්කොම තරහයි උන්ගේ ආයුධ දැන් අපිට විකුනන්න බැරි නිසා,, ඒකයි උන් අපිට විරුද්ධව චන්දෙ දෙන්නේ
kputha Member May 5, 2012 5,534 240 0 Mar 29, 2014 #5 මම දකින විදියට ආණ්ඩුව දිනුම් ගිය පාර ඉන්දියාව පක්ශව චන්දෙ දුන්නා මෙ පාර නොදි ඉදලා ඔය තමිල්නාඩුවෙ බලපැම උපරිමයෙන්ම තිබිලත් චන්දෙ ඔන්න මෙන්න තිබිලත්
මම දකින විදියට ආණ්ඩුව දිනුම් ගිය පාර ඉන්දියාව පක්ශව චන්දෙ දුන්නා මෙ පාර නොදි ඉදලා ඔය තමිල්නාඩුවෙ බලපැම උපරිමයෙන්ම තිබිලත් චන්දෙ ඔන්න මෙන්න තිබිලත්
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Mar 29, 2014 #6 මර්වින් සිල්වා වගේ උන් මේ ප්‍රෂ්ණයට 50% වග කිව යුතුයි.