unskilled labor poland

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    yanna set una gihin job maru karanna puluwan
    TR denawa masa 6n family ganna puluwan
    loku wiyadamak yannet na

    PR ganna puluwan weyda ban ? ubala mokada hitanne agents ?
    ගොඩක් යුරෝප් රටවල PR දෙන්නේ අවුරුදු 5 පිරුනම හා භාෂා පරීක්ෂණය සමත් වුනාම.
    පස්සේ තමයි උඹට කැමති රටකට සෙට්ල් වෙන්න යන්න වෙන්නේ. ආයේ ඒ රටවල භාෂාවල් ඉගෙනගන්නයි ඒ රටේ සෙට්ල් වෙන්නයි ගියාම වයස ගිහින්. 😐
    උඹ නාකි හුටං නං පිලිවෙල තැනකට ඉන්න බලන්ම යන්න.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Labbatada ponz unskilled labor yanne? umba hitanawada oya job eka karala umbata paulata kanna denna salli hambei kiyala?

    mehemai umbey hondata kiyanne. umba gihin marunath mata pukak ne itin aththa kathawa
    yanna easy nisa ponz canada baluwa amaruy, wena offer ekak set karagena maru wenna puluwan
    purawasibawaya gaththoth witharai anith ratawalata yanda puluwan
    PR eken ee rate digatama inda witharai puluwan. schengen area eke travel karanda puluwan(same with TR). wena mokuth ba
    na ban dan ekek france wala wada akranawa uge salaryt hoday
    harima dukai... agents lath rata dala yanta ahaddi :(
    wht to do agent
    uba witharak ynawanm kmk na dn okatath yanna hena set eak balan athi
    pirila ban yanna

    ටොයිලට් හෝදන්න තියෙන්නෙ පුලුවන්නම් පලයන්. මාස 6 ගන්න පුලුවන් කතානම් බයිල.
    na ban, ehmamath na
    TR = visa (aka residence permit)

    කොහෙන්ද ඕවා සෙට් වෙන්නේ ඒජන්ත.
    agency agent
    Unskilled labor ?

    Pissuda bun ubata

    Did you get any agreement ? Work hours ? pay ? breaks ? Leave policy ?
    na ban proceed kare na, agreement na tama hitanawa mama
    monawada job? unskilled labour kiyanne construction helper tath pahala level eke job ne ban

    yawana eka kiyak da illanne ? tamil wage ganiyekda oka karanne?
    tamil tamay france german purola inne welawata mage tamil yaluwo saha unge relations la innawa mage tamil yaluwek yanna hadanne
    api baluwe agency pana gattama easy case
    wiyadam keeyada ban?
    13 laks
    ගොඩක් යුරෝප් රටවල PR දෙන්නේ අවුරුදු 5 පිරුනම හා භාෂා පරීක්ෂණය සමත් වුනාම.
    පස්සේ තමයි උඹට කැමති රටකට සෙට්ල් වෙන්න යන්න වෙන්නේ. ආයේ ඒ රටවල භාෂාවල් ඉගෙනගන්නයි ඒ රටේ සෙට්ල් වෙන්නයි ගියාම වයස ගිහින්. 😐
    උඹ නාකි හුටං නං පිලිවෙල තැනකට ඉන්න බලන්ම යන්න.
    mata 36 ban wifa kamatit na lankawe imulu, inne komada ban ath meke
    mulinma gihin suggar mamma kenek goda daganna ona ayye
    ekat narakama na idea eka jiwite gata gaha ganna
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    13 laks

    mata 36 ban wifa kamatit na lankawe imulu, inne komada ban ath meke

    ekat narakama na idea eka jiwite gata gaha ganna
    36 නං කුණු රටවලට බඩගාන්න එපා. හරි තැනකට එනකොට රිටය වෙන වයස වෙයි. අන්තිමට ඔහෙත් නෑ රටත් නෑ එක එකාට කඹුරල කඹුරල සීතලේ අනාතයෝ වගේ මැරිල යන්න වෙන්නේ.

    පෝලන්ඩ් රුමේනියා කියන්නේ යුරෝප් අනික් රටවල් එක්ක බැලුවම ලංකාව වගේ රටක්. ලංකාවේ ගෑනු ඩුබායි යනව වගේ එහේ ගෑනු අනික් රටවලට යනවා වයසක මින්ස්සු බලාගන්න හා ගෙවල්වල වැඩට.
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    36 නං කුණු රටවලට බඩගාන්න එපා. හරි තැනකට එනකොට රිටය වෙන වයස වෙයි. අන්තිමට ඔහෙත් නෑ රටත් නෑ එක එකාට කඹුරල කඹුරල සීතලේ අනාතයෝ වගේ මැරිල යන්න වෙන්නේ.
    demotivate karanna epa ban
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    36 නං කුණු රටවලට බඩගාන්න එපා. හරි තැනකට එනකොට රිටය වෙන වයස වෙයි. අන්තිමට ඔහෙත් නෑ රටත් නෑ එක එකාට කඹුරල කඹුරල සීතලේ අනාතයෝ වගේ මැරිල යන්න වෙන්නේ.
    lamay goda danna widiyak tamay dan balanne
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    demotivate karanna epa ban
    lamay goda danna widiyak tamay dan balanne
    උඹේ වයසත් එක්ක එකපාරම පිලිවෙල රටකට යන්න. නැත්තං උඹත් අමාරුවේ අහිංසක ළමයිත් අමාරුවේ උන්ට ආයේ තව රටකට යන්න වෙයි. අඩුගානේ යුරෝප් වල ඉංග්ලිෂ් වත් තියෙන රටක් බලපං.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹේ වයසත් එක්ක එකපාරම පිලිවෙල රටකට යන්න. නැත්තං උඹත් අමාරුවේ අහිංසක ළමයිත් අමාරුවේ උන්ට ආයේ තව රටකට යන්න වෙයි. අඩුගානේ යුරෝප් වල ඉංග්ලිෂ් වත් තියෙන රටක් බලපං.
    tawa hoyanawa ban witara elama
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    What’s your profession? Uba dan job ekak karanawada ? Background ?

    Hodata kalpana karala balapan uba yanna hadanne wena rataka lowest social class ekata. Poland wala lowest society eke lifestyle ekath uba hoyala balapan. Uba othana patan aran family ekak facilitate karanna puluwanda kiyala

    Australia wala lat hodala inna ekata wada oya east Europe wala situation eka godak wenas bun

    lankawe ewun rallata watenne ekama walaka
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම උඩුම්බුවෝ වගේ ගිහිං රිස්ක් එකක් ගන්නවට වඩා වයිෆුයි උඹයි කෙයා වකර් විදියට ටික කාලෙකින් ස්කිල් එක හදන් උස්වැටකෙයියාවට බැස්සනං ශල්ලි තමයි. පොඩ්ඩක් වැඩ පුරුදුවෙලා @πර ෂහ*#තික එක්ක ඇවිත් වැඩ දන්නව වගේ පෙන්නුවත් ඇති.

    අනික සුදු මහත්තුරුගේ උකවල් මිට්ටොන්ගේ වගේ කලුත් නෑ. කක්කිත් ඔය තරං ගඳ නැතිව ඇති.🤔