unskilled labor poland

De Niro

Member
Dec 19, 2022
7
8
3
Bump

මචං , පෝලන්ඩ් වීස ගන්න යන්න තියෙන්නෙ දිල්ලි එම්බසි එකෙන්.මගේ අත්දැකීමක් තියෙනවා පෝලන්ඩ් ගැන .
------ Post added on Jul 20, 2023 at 3:39 PM
 
De Niro

Member
Dec 19, 2022
7
8
3
මම 2019 පෝලන්ඩ් වීස ගන්න දිල්ලි ගියා.මට training visa එකක් දන්නා එකෙක් සෙට් කරා.ඔක්කොම documents ok.ඒ උනාට උන් වීස ගැහුවෙ නැහැ .අපේ පන්සලක් තියෙනව ඒ කිට්ටුව .මම හාමුදුරුවන්ට කිව්ව සිද්ධිය .ලන්කාවෙන් ආපු බර ගානකට ඔහොම වෙනව කිටල කිව්ව.මම 3 පාරක් apply කලා.නමුත් reject kalaa.පස්සේ දැනගත්තා උන් visa ගහන්නේ මොනාහරි quota එකකට කියල.high skilled professions වලට place එකක් තිබ්බා.ගොඩක් ඉන්දියන්,නේපාල් උන් හැරිල ආව reject වෙලා.දිග පෝලිම්.මේ මගේ අත්දැකීම .සමහරවිට වෙන අයට වෙනස් ඇති.නමුත් මේක දැක්කම කියන එක යුතුකමක් කියල හිතුන.GOOD LUCK
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,152
    29,816
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mitto middle east palayan. gihin salli & experience hadan wena kohe hari palayan. poland yana eke nam therumak na
    මිනිහෙක්ට හරියනකොට උඹලට ඉරිසියාව.
    අව්වේ කට්ට කවලා ඔටුවෝ පිට යවලා ආයේ ලංකාවට යවන්න නේද හදන්නේ ඇස්ටෝනියා මිට්ටා.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    මිනිහෙක්ට හරියනකොට උඹලට ඉරිසියාව.
    අව්වේ කට්ට කවලා ඔටුවෝ පිට යවලා ආයේ ලංකාවට යවන්න නේද හදන්නේ ඇස්ටෝනියා මිට්ටා.
    mitto man ඇස්ටෝනියා neme inne. ubata patalila 🤔. ehe yanda nam hithan innawa. eth ita wada labai southern europe yana eka.
    yako polanthe unuth wale wal nathuwa inne. godak un Germanyen eha rata walata yanawa wada karanda. ubalage lantheth athine.
    anika ww3 eka patan gaththoth ithin muta idiri arakshaka walalle thama inda wenne pitiye buwa ekka
     
    • Like
    Reactions: speedmalli

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    na ban dan ekek france wala wada akranawa uge salaryt hoday
    එහෙම බෑ මිට්ටෝ. වෙන රටක job කරන්න නම් ඒ රටේ residency apply කරන්න ඕනේ. Poland TR එකෙන් France වල ජිවත් වෙන්න බෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,816
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mitto man ඇස්ටෝනියා neme inne. ubata patalila 🤔. ehe yanda nam hithan innawa. eth ita wada labai southern europe yana eka.
    yako polanthe unuth wale wal nathuwa inne. godak un Germanyen eha rata walata yanawa wada karanda. ubalage lantheth athine.
    anika ww3 eka patan gaththoth ithin muta idiri arakshaka walalle thama inda wenne pitiye buwa ekka
    පල පල යන්න. උඹ තමයි වෙනින් අයිඩී එකකින් ඇස්ටෝනියා ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ.

    පෝලන්ඩ් ගැන මමත් කිව්වා. අවුරුදු 18 - 20 පොඩි එකෙක්ට නං හොඳයි අවුරුදු පහක් කාලකන්නි කරන් පීආර් දාලා පස්සේ වෙන රටකට පනින්න.

    හොඳ රටකට යන්නම බැරිනං ඌට ඔයිට හොඳයි පොචුගල් බැහැලා අවුරුදු පහෙන් සිටිසන් දාලා වෙන කොහේ හරි යන එක.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    පල පල යන්න. උඹ තමයි වෙනින් අයිඩී එකකින් ඇස්ටෝනියා ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ.

    පෝලන්ඩ් ගැන මමත් කිව්වා. අවුරුදු 18 - 20 පොඩි එකෙක්ට නං හොඳයි අවුරුදු පහක් කාලකන්නි කරන් පීආර් දාලා පස්සේ වෙන රටකට පනින්න.

    හොඳ රටකට යන්නම බැරිනං ඌට ඔයිට හොඳයි පොචුගල් බැහැලා අවුරුදු පහෙන් සිටිසන් දාලා වෙන කොහේ හරි යන එක.
    na oi meka witharai thiyenne id ekakata kiyala. issara wadiya pawichchi kaleth na.
    portugal nam shape thama. unge kalu unta awlakuth na. siithalath na
     
    • Like
    Reactions: LINDA_ADERSON_22