UoM Electrical Engineering.

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    මොරටුව කැම්පස් එකේ electrical engineering degree එක කරපු කවුරු හරි පොඩි idea එකක් දෙන්න පුළුවන් ද වර්තමාන job marketඑක ගැන ?? :yes::yes:
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    mama nam cse, trical karala one nam software eng jobs karanna puluwan awulak nathuwa... ape batch eke ehema aya godak hitiya. electrical field ekema job market eka nam hariyatama danne ne.
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    mama nam cse, trical karala one nam software eng jobs karanna puluwan awulak nathuwa... ape batch eke ehema aya godak hitiya. electrical field ekema job market eka nam hariyatama danne ne.

    tronic kala wage neme trical walata job adui kiyanne aththada?:sorry:
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මේ දවස්වලනම් ට්‍රිකල් වලට අඩුයි වගේ තමා. ට්‍රොනික් වලට නම් ටිකක් තියනව ට්‍රිකල් වලට වඩා මේ දවස් වල . ට්‍රිකල් තිබුනත් ගොඩක් වයරින් පැත්තට තමා බර
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මොරටුව කැම්පස් එකේ electrical engineering degree එක කරපු කවුරු හරි පොඩි idea එකක් දෙන්න පුළුවන් ද වර්තමාන job marketඑක ගැන ?? :yes::yes:

    ane tho wage ekek :rofl::rofl::rofl:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    CEB tamayi pute, Habayi inna wenawa CEB intake ekak gannakan. Ita passe goda. Tika kalekin vehilcle ekak hamuwenawa. Anith eka pension tiyena job ekak ne.
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    electrical jobs hoyaganna kohomat amarui... saha kal yanawa

    puluwan nam software or civil karapan..

    ea deka tama lankawe supiri padi ganne

    pita rata nam ona huttak...