Upasika thomo (උපාසිකා තොමෝ)

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඇත්තටම එහෙමද කියන්න මට බස් වල ගිහින් තියෙන වාර ගාන හරිම අඩුයි...
    හැබැයි ඔය මම දැකපු දේවල් එක්ක බලද්දිනම්...පිරිමියෙක් එහෙම කරනවද කියන එකත් සැකයි

    ඒත් ඇයි ඔයා මේක උපාසිකාවන් ගැන විතරක්ම Target කරලා ලිව්වේ ?
    ඔයා ඔය කියන හේතුව නිසාමද??
    ගැහනියක් ගැහැනියකගේ වේදනාව දන්නවා වගේම පිරිමියෙකුත් ඒ වේදනාව දැනගත යුතුයි නේද ??

    ඔයාට මේ ගැන දැනගන්න බස් වල වැඩි වැඩියෙන් යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න මම කැමති නෑ. මොකද ලංකාවෙ බස් වල ගමන් කිරීමට වීම අපරාධකාරයෙකුට ලැබිය යුතු දඩුවමක්. විශේෂයෙන්ම කාර්යාල සහ පාසැල් ආරම්භ සහ අවසන් වන කාල පරිච්චේද වලදී.

    මම දැනට පැයකට විතර උඩදි දැක්කා බස් එකකදි කාන්තාවක් තරුණයෙක්ව තල්ලු කරල සීට් එකක වාඩි වෙනවා. අර තරුණය තමන්ගෙ ශක්තියෙන් ½ ක් යෙදෙව්ව නම් අර කාන්තාව පැත්තකට තල්ලු කරල දාන්න තිබ්බා. ඒත් වාසනාවකට එයා එහෙම කලේ නෑ. බස් වල සිදුවන දේවල් ගැන කථා කලොත් කොයිතරම් වෙලා කථා කරන්න පුළුවන්ද?

    මම උපාසිකාවක් කියන වචනය යොදා ගන්න හේතු දෙකක් තියෙනවා. එකක් මම කලින් සඳහන් කලා. අනික තමා ඇය බාහිරින් පෙන්වන ශ්‍රද්ධාව, ඒ අනුව ගත්තම ඇය සාමාන්‍ය කාන්තාවකටත් වඩා ‍ගැබිණි මව ගැන සැලකිලිමත් විය යුතුයි. මීට අමතර හේතුවක් ඔයාගෙ හිතට එනවනම් මම අවංකවම කැමතියි ඒක දැන ගන්න.

    ඔය අහල තිවෙනවද දන්නෙ නෑ ‍‍‍”වේදනාව දන්නෙ කටුව ඇනුන කෙනයි” කියල කථාවක්. තමන් නොවිදපු දෙයක නියමම හැගීම කාටවත් තේරුම් ගන්න පුළුවන්ද ? වේදනාව දන්න කෙනා දෙන ආදර්ශය මත ඒ වෙලාවට අනිත් අය තීරණ ගන්න බැරිද?

    මම ගැන ගත්තොත් මම ඇය විදින වේදනාව ගැන තියෙන්නේ ඉස්කොලෙදි ඉගෙන ගත්ත පාඩමි කීපයක් මතින් ඇති කර ගත්ත උපකල්පනයක් විතරයි. ඒත් සමහර කාන්තාවන් හැසිරෙන ආකාරය දැක්කම මට මගේ උපකල්පනය ගැන සැකත් හිතෙනව
     

    sithija

    Member
    Aug 13, 2006
    1,206
    24
    0
    49
    senehe piri mage sonduru kadalla
    Onna damma Tnx malli

    magekollact1.jpg
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    issara iskole yanakota pare budu pilimayak ho bo gasak dakkama mamath hunasnen nagitinawa..mata eka mathak una..

    danuth igenagaththu skole gawin yanakota passa ibema issenawa apita samajaye hari waradda hari asin dakinna apiwa me widihata ussala thibbata...
    eka athulenma ena deyak..

    eth... oya nirmanayen eli dakwana upsakayo, upasikaviyange "athe nawaguna wela..hithe ul pihiya"..

    sahodarayage thawath sarthaka niramanayak.. suba pathanawa bokkenma....digatama liyamu....
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    nice poem man....ive seen this sorta things alot too as well... and i see a lot of words going on about whos most self righteous and whos more fake, women or men, in here...i geuss the point of this poem is to point out the fakeness of society more than the fakeness of females or males in particular..so whyd you fight for your gender..somebody could have said the same thing if used a male character in this poem.. he can't obviously used both in one poem now can he? and as a matter of fact, and as somebody whos been using public transport for all his life i can assure that males rather do give away their seats to weak and pregnant than women....
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මට මෙක කියවද්දි සින්දුවකුත් මතක් උනා ...... අපූරු නිර්මාණයක් සහෝ :)
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    issara iskole yanakota pare budu pilimayak ho bo gasak dakkama mamath hunasnen nagitinawa..mata eka mathak una..

    danuth igenagaththu skole gawin yanakota passa ibema issenawa apita samajaye hari waradda hari asin dakinna apiwa me widihata ussala thibbata...
    eka athulenma ena deyak..

    eth... oya nirmanayen eli dakwana upsakayo, upasikaviyange "athe nawaguna wela..hithe ul pihiya"..

    sahodarayage thawath sarthaka niramanayak.. suba pathanawa bokkenma....digatama liyamu....


    aththatama yamak niwaradiwa dakala ekata garu karana eka hoda deyaka. mawath mage paasala lagadi ibeema nagitenawa. hisa namenawa.

    eth karanna thiyena okkoma jada wada karala hawasata pansil kiyawana, pansal oluwe thiyagena mama bauddhaya kiyana aya kochhcaraknam innawada ??

    sthuthii sahodarayage adahasata..... mewa mata shakthiyak aniwaryayema