update කරපු වෙලාවේ මොකද කරේ.......?

Nalith

Member
Dec 25, 2007
582
78
0
Matale
මම ගේම් ගගහා හිටියා! (PC ඒවා හොඳේ..) නිතර log වෙලත් බැලුවා. ඒත් කොහෙද, හැමවෙලේම එකම screen එක. අන්තිමේට ඉතින් නිදාගත්තා හෙටවත් හරියයි කියලා..