Updated |mp3 | flac | High Quality Original සින්දු නොමිලේ

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Updated |mp3 | flac | High Quality Original සින්දු නොමිලේ

    පරණ threads
    High Quality Original සින්දු නොමිලේ
    (updated) High Quality Original සින්දු



    Deezloader එකේ අලුත් version එකක් හම්බුනා (කලින් එක වැඩ කරන නැතුව ගියානේ deezer ලා api එක වෙනස් කරපු නිසා ) කාලෙකින් කිරිය පැත්තේ එන්න බැරි උන නිසා thread එකක් දාන්න හම්බුන් නෑ :rofl:

    NeOg9YU.png



    මුලින්ම කියන්න ඕන මේක legal වැඩක් නම් නෙමෙයි deezer එකෙන් හොරෙන් තමා download වෙන්නේ ,:rofl:
    deezer එකේ උන් මේකට කැමති නැති නිසා උන් හැමතිස්සෙම මේක නවත්තන්න try කරනවා ,api වෙනස් කරනවා ,අලුත් security protocols දානවා ,ඒක නිසා මේක හැමදාම වැඩකරයි කියන්න බැ :no: , උන් වෙනස් කරන විදියට මේක develop කරන උන්ටත් වෙනස් කරන්න වෙනවා :dull:
    පුළුවන් එවුන් ඉන්නවනම් මේකේ developers ලට පොඩි donation එකක් දෙන්න :yes::yes: ,



    දැනට වැඩ කරන stable version එක windows

    Deezloader Remix 4.1.8 32bit.exe

    ඇන්රෝයිඩ් අයට apk file එක :P
    deezloader eka (pc එක වගේම තමා ගේමක් නැතුව ඕනම සින්දුවක් download කර ගන්න පුළුවන් .

    https://gitlab.com/Nick80835/DeezLoader-Android/raw/master/Release/DeezLoader-2.1.4-universal-debug.apk
    deezer++ apk (deezer එකේ pro apk එක ads නැතුව unlimited skips එක්ක high quality එකෙන් අහන්න පුළුවන් )
    Deezer++.apk

    Telegram channel link අලුත්ම version මේකෙන් ගන්න පුළුවන් (mac os , Linux , Windows ඔක්කොම තියෙනවා )
    https://t.me/DeezloaderRemix

    source files and official developer page
    https://notabug.org/RemixDevs/DeezloaderRemix

    flac files ඕන අය settings වල තියෙන HIFI Option එක enable කරන්න .
    lyrics ඕන අය synced lyrics option එක enable කරන්න .


    පරණ thread
    High Quality Original සින්දු නොමිලේ

    (updated) High Quality Original සින්දු
     
    Last edited:

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    අඩේ මේකත් spotify වගේ එකක් නේද?
    එකේ ගාණෙන් බාගයිනේ බන් 5.99

    spotify වගේ ඕන තරම් සිංදු පුලුවන්ද? ලිමිට් එකක් තියෙනවද?
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Ane help bro

    flac files ඕන අය settings වල තියෙන HIFI Option එක enable කරන්න

    mehema option ekak nene ban koheda thiyenne pls help!!!