මචන් ඔය download manager වගේ upload මැනේජරුත් තියෙනවද...server එහෙකට ෆයිල් වගයක් upload කරන්ඩ හොද tool එකක් කියන් යන්කො...:cool: