UPS එකක් පාවිච්චි කරන්න කලින්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
UPS එකක් පාවිච්චි කරන්න කලින්

UPS එකක් පාවිච්චි කරන්න කලින් පැය කීයක් කරන්ට් එක දීල තියන්න ඕනෙද බං ? ප්ලග් එකට ගහල UPS එක ඕෆ් කරල නේද තියන්න ඕනෙ ?
 
keerthiya

Member
Jun 17, 2012
727
85
0
plug ekata gahal off karala thiyanne moatada yako??

ups eka pettiyen eliyata ganin gedara genath paya 8kata passe
 
rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    එක එක බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට වෙනස් වෙනවා මේ දවස්වල එන Prolink (SFC) UPS එකේනම් පැය 2යි ... අනික් ඒවානම් පැය 8යි ... Switch එක On කරල
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එක එක බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට වෙනස් වෙනවා මේ දවස්වල එන Prolink (SFC) UPS එකේනම් පැය 2යි ... අනික් ඒවානම් පැය 8යි ... Switch එක On කරල
    oke manual ekak athine ban a widiyata karapan

    UPS එකක් නෙමේ බං.. බැට්ටියක් ගත්තෙ.. පරණ බැට්ටියට කෙලවෙලා.. බැට්ටිය ප්‍රෝලින්ක්.. බැට්ටියෙ ගහල නෑනෙ බං චාජ් කරන වෙලාව.. පැය දෙක කියල ශුවර්ද ? ඕෆ් කල්ල තියෙන්නෙ.. තාම චාජ් වෙන බල්බ් එක පත්තුවෙලා තියෙන්නෙ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    UPS එකක් නෙමේ බං.. බැට්ටියක් ගත්තෙ.. පරණ බැට්ටියට කෙලවෙලා.. බැට්ටිය ප්‍රෝලින්ක්.. බැට්ටියෙ ගහල නෑනෙ බං චාජ් කරන වෙලාව.. පැය දෙක කියල ශුවර්ද ? ඕෆ් කල්ල තියෙන්නෙ.. තාම චාජ් වෙන බල්බ් එක පත්තුවෙලා තියෙන්නෙ

    බැටරි තමයි පැය 8ක් විතර ගහන්න ඕනෙ
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    gahala thiyahan ban athi wenakan mokada uba oka paya kiyak gahala thibunath aya pawichchi karaddi plug karalamane thiyenne. paya gana wadi unata aulak na. adu unoth thama hoda naththe
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    UPS එකක් නෙමේ බං.. බැට්ටියක් ගත්තෙ.. පරණ බැට්ටියට කෙලවෙලා.. බැට්ටිය ප්‍රෝලින්ක්.. බැට්ටියෙ ගහල නෑනෙ බං චාජ් කරන වෙලාව.. පැය දෙක කියල ශුවර්ද ? ඕෆ් කල්ල තියෙන්නෙ.. තාම චාජ් වෙන බල්බ් එක පත්තුවෙලා තියෙන්නෙ

    SFC කියන්නේ අලුත් එක ..ඕක පරණ එකක් නේ ඔන් කොරල පැය 8ක් ගහපිය ;)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බැට්ටිය සෙට් කල්ල UPS එක ප්ලග් එකට ගහල පැය තුනක් විතර ඔන් කල්ල තිබ්බ.. දැන් චාජ් වෙන බල්බ් එක ඕෆ් වෙලානෙ බං :O.. පැය තුනක් තිස්සෙ චාජ් වෙලානෙ ? දැන් පාවිච්චි කරන්න ගත්තට අවුලක් නැද්ද ? මෙහෙම්මම තව පැය 5ක් දාල තියන්න ඕනෙද ?
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    බැට්ටිය සෙට් කල්ල UPS එක ප්ලග් එකට ගහල පැය තුනක් විතර ඔන් කල්ල තිබ්බ.. දැන් චාජ් වෙන බල්බ් එක ඕෆ් වෙලානෙ බං :O.. පැය තුනක් තිස්සෙ චාජ් වෙලානෙ ? දැන් පාවිච්චි කරන්න ගත්තට අවුලක් නැද්ද ? මෙහෙම්මම තව පැය 5ක් දාල තියන්න ඕනෙද ?

    dan paya 2 k off karala tiyala tawa paya 5 dala tiyapan
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    dan paya 2 k off karala tiyala tawa paya 5 dala tiyapan

    ඕෆ් කරල කිව්වෙ ප්ලග් එකත් ගලෝලද නැත්තං කරන්ට් එක දීල ඕෆ් කල්ල තියනවද ? o_O