65Ah වාහන බැටරියක් දාලා හැදුවේ අඩුපාඩු තියෙද කිරියනි?

ඊයේ ටෙස්ට් කරා මැෂින් එකයි රවුටර් එකයි පැය 7ක් විතර දියුවා ඕෆ් උනේ නෑ ඕෆ් කරලා දාලා නිදා ගත්තා

මගේ වැඩක්නේ ගිනි ගත්තොත් කියලා බයේ හිටියේ රෑ 

හදන්න දවස් 4ක් විතර ගියා මුලු දවස් නෙවෙයි ඉඩ තියෙන වෙලාවට කරේ
150Ah බැටරියක් දාලා බලන්න ඕනි ටයිම් එක කොහොමද කියලා

එක ප්ලග් එකකින් 600W තමයි උපරිම ඊට වැඩිය පුලුවන්ද බලන්න ඕන හීටර් ජග් එකක් ගහලා 

අඩුපාඩුවක් දැක්කොත් කියන්න කිරියනි

වීඩියෝ එකේ අන්තිම තියෙනවා ෆ්රී අන්ලිමිටඩ් ස්පීඩ් අන්ලිමිටඩ් යන විදියේ චුට්ටකුත් වැරදිලා රෙකෝඩ් වෙච්ච 

Last edited: