UPS එකක් හැදුවා සිංහලු

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    65Ah වාහන බැටරියක් දාලා හැදුවේ අඩුපාඩු තියෙද කිරියනි? :D :D

    ඊයේ ටෙස්ට් කරා මැෂින් එකයි රවුටර් එකයි පැය 7ක් විතර දියුවා ඕෆ් උනේ නෑ ඕෆ් කරලා දාලා නිදා ගත්තා :shocked::shocked::shocked: මගේ වැඩක්නේ ගිනි ගත්තොත් කියලා බයේ හිටියේ රෑ :growl::growl::growl:

    හදන්න දවස් 4ක් විතර ගියා මුලු දවස් නෙවෙයි ඉඩ තියෙන වෙලාවට කරේ :yes::yes: 150Ah බැටරියක් දාලා බලන්න ඕනි ටයිම් එක කොහොමද කියලා;););) එක ප්ලග් එකකින් 600W තමයි උපරිම ඊට වැඩිය පුලුවන්ද බලන්න ඕන හීටර් ජග් එකක් ගහලා :D:D:D

    අඩුපාඩුවක් දැක්කොත් කියන්න කිරියනි :angry::angry::angry::angry: වීඩියෝ එකේ අන්තිම තියෙනවා ෆ්‍රී අන්ලිමිටඩ් ස්පීඩ් අන්ලිමිටඩ් යන විදියේ චුට්ටකුත් වැරදිලා රෙකෝඩ් වෙච්ච :lol::lol::lol:

    Last edited:

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    65Ah වාහන බැටරියක් දාලා හැදුවේ අඩුපාඩු තියෙද කිරියනි? :D :D

    ඊයේ ටෙස්ට් කරා මැෂින් එකයි රවුටර් එකයි පැය 7ක් විතර දියුවා ඕෆ් උනේ නෑ ඕෆ් කරලා දාලා නිදා ගත්තා :shocked::shocked::shocked: මගේ වැඩක්නේ ගිනි ගත්තොත් කියලා බයේ හිටියේ රෑ :growl::growl::growl:

    හදන්න දවස් 4ක් විතර ගියා මුලු දවස් නෙවෙයි ඉඩ තියෙන වෙලාවට කරේ :yes::yes: 150Ah බැටරියක් දාලා බලන්න ඕනි ටයිම් එක කොහොමද කියලා;););) එක ප්ලග් එකකින් 600W තමයි උපරිම ඊට වැඩිය පුලුවන්ද බලන්න ඕන හීටර් ජග් එකක් ගහලා :D:D:D

    මොනවද යකෝ මේ විඩියෝ පියන අරිනවා වහනවා බැටරිය පෙන්නනවා සුයිච් එක ඔබනවා ආයේ ඔබනවා.....ආයෙම පියන අරිනවා වහනවා බැටරිය පෙන්නනවා සුයිච් එක ඔබනවා ආයේ ඔබනවා විස්තර කරලා කියපන්කෝ බං මගුල!
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    backup time eka kochcharada
    පැය 7ක් විතර දියුවා ඕෆ් උනේ නෑ ඕෆ් කරලා නිදා ගත්තා ඊයේ :lol: :lol: :lol:

    කැමරාව හොල්ලන විදියට ඔළුවේ කැක්කුමකුත් හැදුනා සම්පත් සදරුවන්. සොකඩේ හොල්ලන ගමන්ද වීඩියෝ කරේ?
    :lol::lol::lol:
    ------ Post added on Aug 23, 2021 at 8:25 AM
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මොනවද යකෝ මේ විඩියෝ පියන අරිනවා වහනවා බැටරිය පෙන්නනවා සුයිච් එක ඔබනවා ආයේ ඔබනවා.....ආයෙම පියන අරිනවා වහනවා බැටරිය පෙන්නනවා සුයිච් එක ඔබනවා ආයේ ඔබනවා විස්තර කරලා කියපන්කෝ බං මගුල!
    ඔව්. ඔළුව රිදෙන්නත් පටන් ගත්තා උදේ පාන්දර මේ සොන්නයගේ වීඩියෝ එක බලලා මට
     
    • Like
    Reactions: Deviyo

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මොනවද යකෝ මේ විඩියෝ පියන අරිනවා වහනවා බැටරිය පෙන්නනවා සුයිච් එක ඔබනවා ආයේ ඔබනවා.....ආයෙම පියන අරිනවා වහනවා බැටරිය පෙන්නනවා සුයිච් එක ඔබනවා ආයේ ඔබනවා විස්තර කරලා කියපන්කෝ බං මගුල!
    මොනවද බන් ඕකේ පෙන්නන්න තියෙන්නේ? හදපු විදිය විතරයි දැම්මේ බෝඩ් එක තනි අතින් එළියට ගන්න බෑ ඒකයි අවුල :yes: :yes: :yes:

    මොනවද යකෝ මේ විඩියෝ පියන අරිනවා වහනවා බැටරිය පෙන්නනවා සුයිච් එක ඔබනවා ආයේ ඔබනවා.....ආයෙම පියන අරිනවා වහනවා බැටරිය පෙන්නනවා සුයිච් එක ඔබනවා ආයේ ඔබනවා විස්තර කරලා කියපන්කෝ බං මගුල!
    පොඩ්ඩක් ඉදපන් මමම ගිහින් වීඩියෝ එක බලලා එන්නම් රෙකෝඩ් කරාට බැලුවේ නෑ :lol::lol::lol:
    ------ Post added on Aug 23, 2021 at 8:28 AM
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    machan transformers nisa efficiency eka adui ban , load ekak nathi welawatath 1amp withara adinawa battryyen, poluwannan inverter ekak hadala danna powe loss eka adui ethakota

    anith eka batterya 50% 12v walata wada discharge wenna denna epa lifetime eka adu wenawa oka deep cycle battry ekak nweine
    ------ Post added on Aug 23, 2021 at 8:35 AM
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    machan transformers nisa efficiency eka adui ban , load ekak nathi welawatath 1amp withara adinawa battryyen, poluwannan inverter ekak hadala danna powe loss eka adui ethakota
    Inverter එකක් ගත්තා 1500W ගෙනල්ලා පිලමන්ට් 100W බල්බ් දෙකයි දැම්මේ දුම දැම්මා :lol: :lol: :lol: ආයේ ඒ ගැන අදහස ඇතෑරියා ට්‍රාන්ස්ෆෝමර් කාලයක් දුවන්න පුලුවන් නිසා ඒකට ගියා :yes::yes::yes:

    anith eka batterya 50% 12v walata wada discharge wenna denna epa lifetime eka adu wenawa oka deep cycle battry ekak nweine
    ------ Post added on Aug 23, 2021 at 8:35 AM

    වාහන බැටරි නැද්ද ඔය කියන ඒවා? :angry::angry::angry:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Inverter එකක් ගත්තා 1500W ගෙනල්ලා පිලමන්ට් 100W බල්බ් දෙකයි දැම්මේ දුම දැම්මා :lol: :lol: :lol: ආයේ ඒ ගැන අදහස ඇතෑරියා ට්‍රාන්ස්ෆෝමර් කාලයක් දුවන්න පුලුවන් නිසා ඒකට ගියා :yes::yes::yes:

    වාහන බැටරි නැද්ද ඔය කියන ඒවා? :angry::angry::angry:
    warranty dena thanakin 500w ekak gaththath athi ban , ubata jarawak set wenna aththe,

    wahana battry walata deep cycle battery galapenne na ban samahara hybrid wala witharyi tiyenne, ewata ona adu kaalayakadi loku amp (CCA) ganak adina battery eka digata dischrge karanna ba e battery ikmanata sulphate wela awl wenna balanawa,