මිනිස්සු උනාම ලී ඉරන්නත් එපාය මචන් :dull: ලි ඉරන ලොකු මැශින් රන් වෙන්නෙහ් ත්රිපෙස් ලයින් වලින් බ0 ඔහොම ලොකු පවර් අදින සින් වලට ජෙනියක් හරි වෙනිම්ම ලයින් එකක් ඔනි ගෘහස්ත ලයින් වලට කනෙක්ට කරලා ඔවා කරන්න බැහ් ....