UPS එක ගලවල දැම්ම.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මිනිස්සු උනාම ලී ඉරන්නත් එපාය මචන් :dull:
    ලි ඉරන ලොකු මැශින් රන් වෙන්නෙහ් ත්‍රිපෙස් ලයින් වලින් බ0 ඔහොම ලොකු පවර් අදින සින් වලට ජෙනියක් හරි වෙනිම්ම ලයින් එකක් ඔනි ගෘහස්ත ලයින් වලට කනෙක්ට කරලා ඔවා කරන්න බැහ් ....
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    උඹ UPS එක ගලවල වැඩ කලාම ඊළඟට උඹේ mother board එක යයි මචන්....
    ලී මඩුවේ සද්දේ වැඩි නං... පොලිසියේ පැමිණිල්ලක් දන්න.... එත් අහන්නේ නැත්තන් නඩුවක් දන්නා.... තනියෙන් යන්න එපා. neighbours ලා එකතු කරගන්න.... නැත්තන් මුකුත් නොකර ටිකක් නිකන් ඉන්න.... ටික කලකින් ඉබේම වැහිලා යනවා... :lol:
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    අන්න ඒකයි අපි මහින්ද අගමැති කරමු කියන්නේ.

    මහින්ද මරුන දවසට උඹල කාගේ පස්සෙද යන්නේ බන්? වහල්ලු...