මිතුරනි,
මගේ ලග දැනට තියන UPS එක power එක off උනාම තත්පර (3-4 seconds) ගානකින් off
වෙනවා. නිතර වෙන එක HDisk එකටත් හොද නැති නිසා හිතුව මේක මාරු කරන්න.
දැනට මම ගාව තියන UPS එක ඇත්තටම අවු. 5 ක් විතර පරණ එකක්. PROLINK 700VA UPS එක තමා තියෙන්නේ.
ගොඩක්ම UPS එක ලෙඩ දෙන්න පටන් ගත්තේ, මිට අවුරුද්දකට විතර කලින් මම අලුතින් Graphics Card එකට හරියන විදියට
500W power Unit එකකට මාරු කලාට පස්සේ කියල හිතෙනවා.
මම අලුතින් UPS එකක් ගන්නවනම් මට ගන්න පුළුවන් එක මොකක්ද?
මේ VA එකෙන් කියවෙන්නේ මොකක්ද?
700 VA එකකට ගියොත් අයෙත් මට ප්රශ්නයක් වෙන්න පුලුවන්ද?
පොඩි අදහස් කියපක් දැනගන්න කැමතියි.
ස්තුතියි.