battery eka bahala ban. replace the batteryups battery ekak 4-5yrs walin dead wenawa
sirawata ai bn me minissu ups eka kadila kiyala hithan aluth UPS ganne![]()
wadak na ban katha karala, marketing trick ekak da koheda ban
battery eka bahala ban. replace the batteryups battery ekak 4-5yrs walin dead wenawa
sirawata ai bn me minissu ups eka kadila kiyala hithan aluth UPS ganne![]()
monawada ban hoda battery brand? me 1500ta thiyena battery dammata wadak na , 1-2 years walin iwaraibattery eka bahala ban. replace the batteryups battery ekak 4-5yrs walin dead wenawa
sirawata ai bn me minissu ups eka kadila kiyala hithan aluth UPS ganne![]()
ups eke ena original battery eka nam 5-6 years adinna puluwanරෝසි ආච්චි;24442206 said:monawada ban hoda battery brand? me 1500ta thiyena battery dammata wadak na , 1-2 years walin iwaraiups eke ena original battery eka nam 5-6 years adinna puluwan
battery eka bahala ban. replace the batteryups battery ekak 4-5yrs walin dead wenawa
sirawata ai bn me minissu ups eka kadila kiyala hithan aluth UPS ganne![]()

ehenm kypnko ganna hoda ups battery brand ekak
rep+
කාර් බැටරියක් චාජ් කරලා සෙට් කරොත් ටික දවසක් වැඩ කරනවා
පස්සෙ UPS එක දිගට යූස් කරලා බැටරිය බැස්සට පස්සෙ ටික දවසකින් UPS එකේ තියන චාජින් කන්ට්‍රෝල් සර්කිට් එක හෝ මුලු සර්කිට් එකම හෝ පිච්චෙනවා, UPS එකේ චාජින් කන්ට්‍රෝල් සර්කිට් එක ඩිසයින් කරලා තියෙන්නෙ 7Ah බැටරියකට සාමන්‍ය කාර් බැටරියක් 35Ah හෝ 45Ah වෙන්නෙ අර චාජින් කන්ට්‍රෝල් සර්කිට් එකෙන් ඕක චාජ් කරන්න බැහැ ඒක හීට් වෙලා පිච්චිලා යනවා
මම කරලා බලලා තියනවා දිගු කාලිනව සාර්තක විසදුමක් නෙමයි
yako 1-2 years walata 1500 tho padui kiyalada kiyanne ?
1500ta aran awruddak pawichchi karath dawasaka cost eka rupiyak 4i

35Ah / 45Ah චාජින් කන්ට්‍රෝල් සර්කිට් කඩවල ගන්න තියනවද?
චාජර් ගන්න තියනවා
සර්කිට් එක විතරක් නම් නෙමයි යුනිට් එකම එන්ක්ලෝසර් එකක හයි කරලා තියෙන්නෙ
ලගදි දන්න එකෙක් එකක් ගත්තා 20A එකක් 2800ක් වගේ මතක
මේ 20A කියන්නෙ බැටරි කැපෑසිටි එක නෙමයි චාජින් කරන්ට් එක, මේකෙ ගහල තිවුනු විදියට මේකෙන් 120Ahබැටරිත් චාජ් කරන්න පුලුවන් බැටරිය ලොකු වෙන්න ලොකු වෙන්න චාජ් වෙන කාලෙ වැඩි වෙනවා
රෝසි ආච්චි;24442782 said:1500*4 years = 6000
brandnew ups ekak = 4500
anith eka 1500 meeta awurudu 2-3kata kalin, dan 2000 wath wenawa athi
බොහොම ස්තුතියි....
සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් බදු කඩවල ඇති නේද?
දන්නා තැනක් තියනවද?
මොකද්ද ඒකට කියන්නේ? මොනවර්ගයද හොද?
ලෙඩ් ඇසිඩ් බැටරි චාජර් කියලා කිවුවම හරි
අපි ගත්තෙ කොටුවෙ Asia එකෙන්, ගොඩක් ඉලෙක්ට්‍රොනික් ශොප් වල ඇති.
වර්ගයක් කියලා නැහැ සේරම චයිනීස් එව තමයි තියෙන්නෙ
ගනිද්දි බලලා ගන්න චාජ් උනාම ඔටෝ ස්ටොප් තියන සහ බැටරිය අනුව චාජින් කරන්ට් එක ඇජස්ට් කරන්න පුලුවන් එකක්
700 VA kiyanne UPS eka capacity eka. oya kokatath 1200VA ekakata yanna. dan tiyana eke tiyenne eka battery ekayi. 1200VA eke UPS battery 2k tiyanawa. itin system eka wedi welawak on tiyaganna 1Kv ekakat puluewan.
Dan tiyana eke tika welawak hari weda karanawa kiyanne oke battery eka dead wegena enne. oyatama aluth battery ekak replace karala thawa tika kalayak use karannath puluwan. Computer shop wala 1500/= idan UPS battery tiyanawa. hoda ekak nam 2200/+ wage wenawa. eth 3-6 month warranty ekak thamayi denne.
Aluth 1200VA ekak 8-15K athare yanawa. 1-3 year warranty tiyanawa.
Thamange budget eka anuwa hoda widiyak karanna.
Jaya wewa.