UPS හදන්න පුළුවන් වැඩ්ඩෝ ඇතුලට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    UPS-Prolink.gif

    මෙන්න මේ ups එකට අලුත් battery දැම්මත් beep 4 න් off වෙනවා...
    මොකක් වෙන්න පුලුවන්ද හේතුව? කොතනද අවුල ඇත්තේ?
     
    • Like
    Reactions: kinkon

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,140
    113
    UPS එකට AC supply දීලා battery එක connect නොකර, UPS එක ON කරන්නෙත් නැතිව, ඒ බැටරි එකට connect කරන්න තියෙන wire දෙකට multimeter එකක් DC 20v range වගේ වෙන්න හදලා චෙක් කරලා බලන්න 12v එනවද කියලා

    UPS එකට AC supply දුන්නම තප්පරෙකින් විතර "ටක්" ගාලා සද්දයක් එනවද (UPS එක ON කරන්න කලින් මේක එන්නේ)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    UPS එක පවර් එකට ගහල ඔන් කරල බැටරි එකේ ටර්මිනල් වල වෝල්ටේජ් බලන්න. 13v වඩා තියෙනවනම් චාර්ජින්ග් ඕකේ.

    සමහර අලුත් බැටරි උනත් චාටර් ඒවා තියෙනවා කැපෑසිටි අඩු. UPS එකට පොඩි ලෝඩ් එකක් දීල බලන්න ටිකක් වෙලා තියෙනවද කියලා.

    ඒත් එක්කම බැටරි වෝල්ටේජ් එක බලන්න ඩ්‍රොප් වෙන හැටි

    කරන දෙයක් පරිස්සමෙන්!!!!!!

    බැටරි වෝල්ටේජ් ඉක්මනටම 13v වගේ ඉදන් 10v වගේ ඩ්‍රොප් වෙලා නම් ඔෆ් වෙන්නෙ. අව්ල බැටරි එකේ. ඩ්‍රොප් වෙන්නෙ නැත්තම් වෙන අව්ලක්. 13v වගේ එන්නෙ නැත්තම් චාර්ජින්ග් සෙක්ශන් එකේ අව්ලක්.

    ගොඩක් වෙලාවට කෙලවෙන්නෙ MOSFET සෙට් එක
    ------ Post added on Nov 15, 2021 at 2:55 PM
     
    mokuth wenne nahane ban?
     
    13 DC thiyanawa...
    change wenne naha.
    PC ekai, monitor ekai plug karama wenne...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    13 DC thiyanawa...
    change wenne naha.
    PC ekai, monitor ekai plug karama wenne...
    13 තියෙනව නම්, චාර්ජින්ග් අව්ලක් නෑ. ලෝඩ් එක දීල ප්ලග් එකෙන් ඕෆ් කරපුහම වෝල්ටේජ් එක කීයට අඩු වෙලාද UPS එක ඔෆ් වෙන්නෙ? 10?
     
    lord

    Active member
  • Jan 28, 2008
    254
    117
    43
    battery voltage is low. charge the battery from another source, then plugin bro. if not ,your battery might be bad, even though it is new.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    battery voltage is low. charge the battery from another source, then plugin bro. if not ,your battery might be bad, even though it is new.
    yes this is a new battery also working well with another ups.