UPS help machan

netnet

Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    මචන් මම සීසී ට්ව් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කලා. යූ පී.එස් දාල තියෙන්නෙ. මට දැනගන්න ඔන පවර් කට් එහෙකදී පවර් එක අපහු එනකොට යු පී එස් එක ඔටෝ පවර් ඔන් වෙනවද? මම.ලන්කාවේ නෑ බන් ගෙදර අය ගමනක් ගිහින්.

    පවර් 4.30 එනව කිව්වා නමුත් සිස්ටම් එක තාම ඔෆ්ලයින්.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    ඔය ප්‍රශ්නේ එන්නේ UPS බැටරිය සම්පුර්නෙන්ම drain වෙලා UPS එක off උනොත්. ගොඩක් UPS වල එහෙම උනොත් කරන්ට් ආවාට UPS එක ON mode එකට එන්නේ නෑ. Manually button එක press කරල ON කරන්න ඔනේ. සමහර UPS තියනවා battery drain වෙලා off උනත් power ආවාම මුකුත් නොකරම ON වෙන ඒවා. ඕක manual එකේවත් කියල එන්නේ නෑ. battery drain කරලාම test කරන්න වෙනවා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    Battery cut off wela UPS eka self shut off unata passe ayeth power supply eka resume unath UPS eka on wenne natiwa charging mode eke thiyenna puluwan mcn..
    uba kiyanne on wenne nadda 50% charge unama? mata cctv install karapu un kiwwane auto on wenawa kiyala. :no:

    ඔය ප්‍රශ්නේ එන්නේ UPS බැටරිය සම්පුර්නෙන්ම drain වෙලා UPS එක off උනොත්. ගොඩක් UPS වල එහෙම උනොත් කරන්ට් ආවාට UPS එක ON mode එකට එන්නේ නෑ. Manually button එක press කරල ON කරන්න ඔනේ. සමහර UPS තියනවා battery drain වෙලා off උනත් power ආවාම මුකුත් නොකරම ON වෙන ඒවා. ඕක manual එකේවත් කියල එන්නේ නෑ. battery drain කරලාම test කරන්න වෙනවා.
    machan UPS eka 45 minutes walin self off una beep eka awata passe. a kiyanne full discharge wenna ba neda
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,096
    113
    6°54′N 79°54′E
    uba kiyanne on wenne nadda 50% charge unama? mata cctv install karapu un kiwwane auto on wenawa kiyala. :no:

    machan UPS eka 45 minutes walin self off una beep eka awata passe. a kiyanne full discharge wenna ba neda

    Self off una kiyanne mcn battery full dead voltage ekata yanna nodi self safe shut down eka..ithin ayeth power awama on wenawa kiyana eka sure na...oya kiyala thiyena widiyata test karala balanna wenne
     
    • Wow
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    වැඩක් නෑ ඉතින් ඔක ඔටෝ ඔන් වෙන්නෙ නැත්නම් සී සී ට්ව් එකෙන් වැඩැක් නෑ ගමනක් ගියොත් එනකම්ම ඔෆ් මගුල. ඔෆ් උනේ විනාඩ් 45 කින් . කැම් 4යි, ඩිව් අර් එකයි, රවුටර් එකයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    වැඩක් නෑ ඉතින් ඔක ඔටෝ ඔන් වෙන්නෙ නැත්නම් සී සී ට්ව් එකෙන් වැඩැක් නෑ ගමනක් ගියොත් එනකම්ම ඔෆ් මගුල. ඔෆ් උනේ විනාඩ් 45 කින් . කැම් 4යි, ඩිව් අර් එකයි, රවුටර් එකයි
    DCP UPS AUTO ON WENAWA
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    full discharge unama?

    umbe device tikata paya 2.5 allala hiti hithena widiyata. itapasse off wenawa. current eka apu gaman auto on wenawa. battery drain unama kohomada danne naha. umba ahala thiyenne power cut ekakadine?
     
    • Like
    Reactions: netnet

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගොඩක් වෙලාවට ඔන් වෙනවා බන්.
    මගේ east කියලා එකක් තියෙන්නේ.
    චාජ් වෙනගමන් පවර් දෙනවා මේකේ නම්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    umbe device tikata paya 2.5 allala hiti hithena widiyata. itapasse off wenawa. current eka apu gaman auto on wenawa. battery drain unama kohomada danne naha. umba ahala thiyenne power cut ekakadine?

    ඔව් මචන්, අද පැය 6-7 ක පවර් කට් එකක් තිබිල. හැබැයි යු පි එස් එක ඔන් වෙලා නෑ, සමාන්යෙන් බීප් එක ඇවිල්ල ඔටෝ ඔෆ් වෙනේ බැට්‍රි එක 0 උනාම නෙමේ නේද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    ඔව් මචන්, අද පැය 6-7 ක පවර් කට් එකක් තිබිල. හැබැයි යු පි එස් එක ඔන් වෙලා නෑ, සමාන්යෙන් බීප් එක ඇවිල්ල ඔටෝ ඔෆ් වෙනේ බැට්‍රි එක 0 උනාම නෙමේ නේද?
    hmm 0 wennema nathuwa auto off karawanawa. on une naththan battery replace karala balapan. eth harigiye naththan auto on wena ups ekak newi wenna athi.
     
    Last edited:
    • Like
    Reactions: netnet

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    UPS Power eka manually on karanna one nam karanna thiyenne UPS switch eka set karanna wireless switch ekakata. Wireless switch ekaka apita phone eken on karanna puluwan
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වැඩක් නෑ ඉතින් ඔක ඔටෝ ඔන් වෙන්නෙ නැත්නම් සී සී ට්ව් එකෙන් වැඩැක් නෑ ගමනක් ගියොත් එනකම්ම ඔෆ් මගුල. ඔෆ් උනේ විනාඩ් 45 කින් . කැම් 4යි, ඩිව් අර් එකයි, රවුටර් එකයි
    :baffled: සිරාවට ආරක්ෂාව 0 යි එතකොට
     
    • Like
    Reactions: XpressM