UPS help

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    5000ට අඩුවෙන් UPS එකක් ගන්න ඔනේ. හොඳ බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ
     
    • Like
    Reactions: dinuka rukshan

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    mage laga power tree ups ekak thiyeanwa,dan awurudu 10k wage paranai thama elatama wada :D dan nam me brand eka enawada danneth na :D
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113

    rep
    කොච්චර කාලයක් පාවිච්චි කරාද?


    rep


    කොච්චර කාලයක් පාවිච්චි කරාද?
    You must spread some Reputation around before giving it to Lakshan-Seram again.


    rep


    mage laga power tree ups ekak thiyeanwa,dan awurudu 10k wage paranai thama elatama wada :D dan nam me brand eka enawada danneth na :D

    rep
    enne na wage ban

    machan apc dan enne na neda

    :yes::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    rep
    කොච්චර කාලයක් පාවිච්චි කරාද?

    තාම පාවිචි කරන්ව බන්, බැටරිය මාරු කරනව විතරයි අවු 6 වගේ ඇති

    MUST brand ඒකත් හොදයි හැබයි ට්‍රාන්ස්ෆොම්ර් එක සද්දයක් එන්වා දැම්ම ගමන් අවු 2 වගේ ඇති ඒකට , බැටරිය නම් දැන් කේස් වෙලා වගේ බැකප් විනඩි 1:dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම පාවිච්චි කරන්නේ DCP කියල එකක්. ඒක නම් හොදයි. මම කලින් පවර්ට්‍රී 3 ක් විතර පාවිච්චි කරල තියනවා ඒකෙ නම් ලෙඩ අහුවුනා. DCP 2 ක් දැනට අව්රුදු 2 ක් විතර ඉදන් පාවිච්චි කරනවා අව්ලක් නෑ.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    apc ganan wediyi.gannawanam bhande.oya ganata apc netiweyi.
    apc thiyenawa.dealer la adui.hoyanna one.

    eaton,Riello,liebert,opti ups,
    owwa honda brands.hoyapan hambeyi.
    riello softlogic eke thiyenawa.liebert tech pacific eke thiyenawa.ganan 5000 aduwennath puluwan,wediwennath puluwan.

    powertree th thiyenawa.habeyi dan ena eka kohomada danne ne.

    man gawa paran ekak thibila wikunuwa awurudu 6k parana.
    battery maru ne. gindara wage weda.
     
    • Like
    Reactions: ruchira55

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,155
    8,207
    113
    රූකඩ රාජ්ජේ
    මගේ ups එක අවුරුදු 6ක් විතර ඇති.මේ ලගකදී ඉදන් බැට්රි ඒක සවුත්තු වෙලා.ලයිට් dim උනත් ups ඒක off වෙනවා.prolink එකක්.බැට්රි එකක් දාන එකද හොද? අලුත් එකක් ගන්න එකද?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    මගේ ups එක අවුරුදු 6ක් විතර ඇති.මේ ලගකදී ඉදන් බැට්රි ඒක සවුත්තු වෙලා.ලයිට් dim උනත් ups ඒක off වෙනවා.prolink එකක්.බැට්රි එකක් දාන එකද හොද? අලුත් එකක් ගන්න එකද?

    replace battery with a new good one :D
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,338
    1
    32,011
    113
    - උඩරට -
    මම පාවිච්චි කරන්නේ DCP කියල එකක්. ඒක නම් හොදයි. මම කලින් පවර්ට්‍රී 3 ක් විතර පාවිච්චි කරල තියනවා ඒකෙ නම් ලෙඩ අහුවුනා. DCP 2 ක් දැනට අව්රුදු 2 ක් විතර ඉදන් පාවිච්චි කරනවා අව්ලක් නෑ.

    මචන් මගෙත් D.C.P තියෙන්නේ..අවු.2 ක් හරියටම තිබ්බේ..බැටරි සවුත්තු වෙලා..අලුත් බැටරියක් දාන්න කීයක් යනවද බන් ?