bump
Mercury
Prolink
mage laga power tree ups ekak thiyeanwa,dan awurudu 10k wage paranai thama elatama wadadan nam me brand eka enawada danneth na
![]()
machan apc dan enne na neda


huta, ekanm hariyatama danne namachan apc dan enne na neda
Awrudu 9i ban.. thawa pawichchi karanawa.. battery nam keepayak ma denma.. kisi awlak na thawama.
rep
කොච්චර කාලයක් පාවිච්චි කරාද?

මගේ ups එක අවුරුදු 6ක් විතර ඇති.මේ ලගකදී ඉදන් බැට්රි ඒක සවුත්තු වෙලා.ලයිට් dim උනත් ups ඒක off වෙනවා.prolink එකක්.බැට්රි එකක් දාන එකද හොද? අලුත් එකක් ගන්න එකද?

මම පාවිච්චි කරන්නේ DCP කියල එකක්. ඒක නම් හොදයි. මම කලින් පවර්ට්‍රී 3 ක් විතර පාවිච්චි කරල තියනවා ඒකෙ නම් ලෙඩ අහුවුනා. DCP 2 ක් දැනට අව්රුදු 2 ක් විතර ඉදන් පාවිච්චි කරනවා අව්ලක් නෑ.
replace battery with a new good one![]()
මචන් මගෙත් D.C.P තියෙන්නේ..අවු.2 ක් හරියටම තිබ්බේ..බැටරි සවුත්තු වෙලා..අලුත් බැටරියක් දාන්න කීයක් යනවද බන් ?
Awrudu 9i ban.. thawa pawichchi karanawa.. battery nam keepayak ma denma.. kisi awlak na thawama.