UPS suggestion!

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
Ups gena experience tiyana ekkenek kiyannako..
Mage ups eke melo light ekak pattu wenna,switch on kalat current ekata gahawwat,fuse ekat hodai..
Mkkda mekata hetuwa??
Prolink ekak.. aran awurudu dekai...

battry eka lellatama bahala :dull: 80% battry eka nisa wenna plwan.
wena monawahari athule welada danna. hadana thanakinma thama balaganna wenne nikan battry ekak aran wadak na check nokara :oo:
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Line-Interactive-UPS-500va-600va-800va-1000va.jpg

    must
    පට්ටම brand එක..
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම use කලේ power tree s600b ups එක,දැනට කැඩිලා,බැටිරියක් අලුතෙන් දාන්න ඹිනේලු,නැත්තමි අලුත් එකක් ගන්න වෙනවා මචං,බැටරිය ගනන්..දැනට මම ups නැතුව PC use කරනවා..ඒක PC එකට ලොකු අඩු පාඩුවක්,අවධානමක්, power cut එකක් ආවෝත්..මගේ එක කැඩිලා අවු 4-5 ක් වෙනවා,මාත් හොද යුපිඑස් මොඩල් එකක් ගන්න කියලා ඉන්නෙ..තාම එකක් හොයනවා..:confused:

    https://www.google.lk/search?client...6j0i30j0i5i30j35i39j0i3j0i46j0i67.A3KxHdPhpgE

    https://www.google.lk/search?client...c.1.64.serp..0.3.330...35i39j0i10.b61agUkEWlo

    http://www.power-tree.com/products_list.php?cat=3 :dull:
     
    Last edited:

    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala

    POWER TREEE eka patta 10 -15 year experience thiyanwa switching speed wadima Power tree but dan lankawe naa ne ganna
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    mage nam tiyenne Mercury awrudu 12k witara wenawa.. battery eka 4 times wage maru kara.. giya satiye aluth battery ekak denme.. battery eka Panasonic ekak denma.. eka hodai wage

    මචං, Panasonic කොහෙන්ද ගත්තේ ? Genuine එකද?
     
    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    LED Bulb, DCP, Power Tree, MUST...

    DCP patta , ups ekatama ena battry eka 5 or 6 years wage use kara. eka maru.
    DCP patta
    POWER TREEE eka patta 10 -15 year experience thiyanwa switching speed wadima Power tree but dan lankawe naa ne ganna

    මම කළින් ගත්තු Power Tree, DCP උඹලගෙ ඒව වගෙ සිරා නෑ.. චාටර් වුණා, අවුලක්මත් නෑ අවුරුදු 2/3ක් තිබ්බ...
    DCP 1 ගන්නකොට බල්බ එකේ අවුලක් තිබ්බ... පත්තු වුණේ බාගෙට වගේ... මාරු කරන්න ගියෙ නෑ ගෙනියන්න කරදර නිසා :/

    Ups gena experience tiyana ekkenek kiyannako..
    Mage ups eke melo light ekak pattu wenna,switch on kalat current ekata gahawwat,fuse ekat hodai..
    Mkkda mekata hetuwa??
    Prolink ekak.. aran awurudu dekai...
    battry eka lellatama bahala :dull: 80% battry eka nisa wenna plwan.
    wena monawahari athule welada danna. hadana thanakinma thama balaganna wenne nikan battry ekak aran wadak na check nokara :oo:

    Line-Interactive-UPS-500va-600va-800va-1000va.jpg

    must
    පට්ටම brand එක..

    මේ පාර MUST power බැටරියක් ගත්තෙ.... බලමු....
    බල්බ් එක පත්තු වෙන්නෙ නෑ අලුත් බැට්ටිය දැම්මම....
    පරණ බැට්ටිය, වැඩ නොකර තියෙද්දි නම් පත්තු වුණා...

    Mge langa tiyene nan Mercedese ekak dan awurudu 20k wenwwa battery maru karalath na
    බෙන්ස් එකක් වගේ ඇති.. ගාණත් එහෙම ද?
    :lol:

    Unity Plaza එකේ නිකම් බැලුව... Specs වලින් APC ඒව තම්යි සිරාම වගෙ පේන්නෙ... තනි battery පොඩි ඒවගෙන්....
    ඒත් ගාණ සැරයි.... 6500/=... සමහරු 7000 කරල vat නිසා :frown:
    MUST power, Prolink වල මට පේන විදිහට පොඩ්ඩක් DCP වලට වඩා හොඳයි වගේ පේන්නෙ.... Fast Power කියල එකකුත් තියනව, ඒ ගැන නම් දන්නෙ නෑ.... :)