Upwork වැඩ කරන උන් වරෙල්ලා!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    මේ දවස්වල invites දෙකක් ආව,. $12 එකයි $10 එකයි. එකකට respond කළා මම වැඩේට කැමතියි discuss කරමු කියල වැඩි විස්තර. සද්දයක් නෑ. අනික ආව ඒකටත් යැව්වා දැන් මැසේජ් එකක් රිප්ලයි නෑ. මෙව්වට respond කරද්දී cover letter එකට මොනවද බන් යවන්නේ. මම යවපුවා වැරදිද? අනික මුන්ට අපි වැඩේ කරලත් යවන්න ඕනද. නැත්තන් වැඩේ භාගයක් දුරට කරලා යවන්න ඕනද? 😣
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    Project eke details kiywala , uba eka karana hati poddak summery ekak ekka widihata yapan, Uta set unoth aith msg ekak dai, Ubata witharak nemei invite karanne, 5,6kata ekapara invite karanawa, so hodata reply ekak yawapan attract karaganna uwa.
    එච්චර නටන්න ඕන ද ඩොලර් 10ට? 🙄 මට ඔය වගේ ගණන් වලට නැහෙන්න හිතෙන්නේ නෑනේ බන්. අනික ඕකෙන් අපිට හම්බෙන්නේ $8නෙ.
    ඉතින් දෙකම 12$ නේ බන් . :rofl:
    වැරදිලානේ. එකක් 10ක්.

    ube field eka mokadda?
    ග්‍රැපික්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    එච්චර නටන්න ඕන ද ඩොලර් 10ට? 🙄 මට ඔය වගේ ගණන් වලට නැහෙන්න හිතෙන්නේ නෑනේ බන්. අනික ඕකෙන් අපිට හම්බෙන්නේ $8නෙ.

    වැරදිලානේ. එකක් 10ක්.

    ග්‍රැපික්

    Dan ubata me thread eka dala ekata reply kara kara inna welwae eka karanana $8k hambenawa.,
     
    • Sad
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ දවස්වල invites දෙකක් ආව,. $12 එකයි $10 එකයි. එකකට respond කළා මම වැඩේට කැමතියි discuss කරමු කියල වැඩි විස්තර. සද්දයක් නෑ. අනික ආව ඒකටත් යැව්වා දැන් මැසේජ් එකක් රිප්ලයි නෑ. මෙව්වට respond කරද්දී cover letter එකට මොනවද බන් යවන්නේ. මම යවපුවා වැරදිද? අනික මුන්ට අපි වැඩේ කරලත් යවන්න ඕනද. නැත්තන් වැඩේ භාගයක් දුරට කරලා යවන්න ඕනද? 😣
    වැඩේ අල්ලන්නවත් එපා Job Offer ekakwath nethuwa
     
    • Love
    Reactions: Heshan Daminda