Upwork වැඩ කරන උන් වරෙල්ලා!

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    uba digatama upwork karanna balagena innwanm labeta karapan. wedakata kochchara welawak kayanwada kiyala kiyapanko balanna. Den upwork eke inne godak labeta weda karaganna balagaththu buyersla bn. Hoda reputation thiyena un balala weda baragain. Aluthenma apu un echchara sure na. Mama aluth Muslim pakekta wedak kala. Web Development $60 order eka mama $200 ka withara weda kala bn. E pakata e unata review ekakwath demme na.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,120
    113
    මම පට්න්ගෙන මාසයයි..ඕඩර් 2ක් කරා . $ 20යි දැනට හොයල තියෙන්නේ..එකවුන්ට් එක වෙරිෆ්යි කරන්න උන් ලයිව් කෝල් එකක් ගන්න්ව..ඇත්ත අයි ඩී එක යවන්න ඕනෙ.. කනෙක්ට්ස් ඉවර උන නිසා $14 ගෙවල මෙම්බර් ශිප් අප්ඩේ කරා..එතකොට අනිත් එඋන් බිඩ් කරල තියෙන එක පෙන්නනව..අඩුම ගානයි වැඩිම ගානයි ඇවරේජ් එකයි... ලොකු ශුවර් එකක් තියාගෙන වැඩේ කරන්නේ..ගොඩයෑමක් තෙයෙයි කියල හිතනව...( උබ අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ, 1 .පැයකට වඩා පරන උන ඒව පස්සේ ගිහින් තවම එකෙක්වත් රිප්ල්යි කරල නෑ..
    2. දාල පලවෙනි විනාඩි 20 අතර ප්‍රොපෝසල් එක යැවුවොත් අනිවා රිප්ලයි කරන්ව.
    3.ප්‍රෝපෝසල් හොද එකක් සේවුකරල තියාගෙන පේස්ට් කරපන්.
    4.අහන වැඩේට සමාන කලින් කරපු සාම්පල් ඇටෑච් කරපන්
    දැනට මම පටන් ගෙන පොඩි කාලයක් නිසා මට තේරුනේ මේ ටික..වැරදිනම් හරිගස්සපන්..මටත් මේ ගැන තව ඉගෙනගන්න ඕනෙ..හොදටම දන්න එකෙක් කියල දීපන්...
    ***ප.ලි.. පක්කුයි ,ඉන්දියන් පකයලත් එක්ක තමා බැරි.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    upwork issara account ekak thibba,2016 vage,offers yavva vada set une ne.e kale fiverr patan gathta.fiverr set una.salli set una tikak.level 2 hamba una,godak vada kara.giya avrudde december vala income eka $500 vage thibba.account ekata kela una.man nude photo editing vagayak gana katha kara buyer kenek ekka.u nude photo tikak avva.red flag vaduna.account ekata kela una.....end of the story

    aye ekak haduwa.eka nam echchara ne thama.level one thama....himita goda dagena yanna ona.danata orders 30 vage karala tiyenava.averege selling price eka $25 vage tiyenava.fiverr karapalla.godak mahansi venna deyak ne. upwork hodata gevanava.mata vadak set une ne up work vala.
     
    • Like
    Reactions: dilann

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    mage 2012 hadapu account eka kela una. ita passe wena ekak hadala pakistan karayekta kiyala approve kara gaththe. ekath kela una
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Samahara ewun innawa ekama job eka site deka thunaka post karana ewun. Ewage welawaka wena freelancer platform ekakin uta offer ekak hamba unoth u anith ewa atharala daanawa. Upwork, freelancer.com dekema oya seen eka tiyenawa. Samahara ewun innawa sati gaanak gihilla ayeth reply karana ewun. Upwork wala godayanna puluwan spam wenne nathi widiyata godak job walata bid karala.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Invitation ubata witharak newei ban thawa 100 kata withara yawanawa

    Eken hondama saha (godak welawata aduwatama) karana eka thamai thoraganne.

    Thawa ekak thamai samahara welawata api respond karanne parakku wela, ethakota wena ekekta job eka deela iwarai.

    Ubata positive feedbacks godak thiyenawanam, portfolio eka hondanam, Upwork tests ehema karala thiyenawanam jobs ganna godak lesi
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    Invitation ubata witharak newei ban thawa 100 kata withara yawanawa

    Eken hondama saha (godak welawata aduwatama) karana eka thamai thoraganne.

    Thawa ekak thamai samahara welawata api respond karanne parakku wela, ethakota wena ekekta job eka deela iwarai.

    Ubata positive feedbacks godak thiyenawanam, portfolio eka hondanam, Upwork tests ehema karala thiyenawanam jobs ganna godak lesi
    Dan account eka approve kara ganna widiyak nadda bn
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    3.ප්‍රෝපෝසල් හොද එකක් සේවුකරල තියාගෙන පේස්ට් කරපන්.

    Me wade karanna gihin unge system ekata identify unoth nan kelawenawa puthe. Karanna epaa kiyalama thiyena deyak
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    උන් උඹට විතරක් නෙමෙයි බන් ඉන්වයිට්ස් යවන්නේ. ඒ නිසා උඹ රිප්ලයි බැක් කරනකොට උන් ඉම්ප්‍රෙස් වෙන විදියට රිප්ලයි එක යවන්න ඕන.
     
    • Like
    Reactions: Kolama and mr90486

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මම හැම එකෙන්ම වැඩ කරල තියෙනවා එත් upwork එකෙන් එකෙන එක විදියට ට්‍රයි කලා කවදාවත් මට reply එකක්වත් ආවෙ නැ අවුරුදු ගානක් ට්‍රයි කලා