මෙහෙමයි කොල්ලො upwork ටිකක් professional විදියට වැඩ කරන්න ඕන.. fiverr වගේ නම් නෙවේ ඉතින්..
project ගන්න ගිහින් bid කරපන්.. bid කරන කොට කරන විදිය කියල.. example ටිකක් දීල.. හොදට explain කරපන්..
odesk එකේ තිබ්බ විදිය වගේ නෙවේ දැන් එක එක විකාර කරල තියෙන්නෙ account එක verify කරන්න ඕන ෆේක් account හදන්න දෙන්නෙ නෑ උන්.. video chat එකකට ගිහින් උන් එක්ක කතා කරන්න ඕන.. විනාඩි පහක් දහයක් තමයි..
ප්රශ්න අහනව ඒවට උත්තර දෙන්න ඕන.. ඊට පස්සේ verify කරනව.. උබ මොනා කරන්නද හදන්නෙ ? graphic designing ද ?

මම අප්වර්ක් වැඩ කරනව, දැන් උන්ගෙ නීති තදයි. මම දන්නෑ උඹ වැඩ කරන්න යන ක්ෂේත්රයි. මම හදපු කාලෙ වගේ නෙමෙයි අළුතින් එකවුන්ට් එකක් හදන්නත් අමාරුයි. එකවුන්ට් එක හදල කිලයක් project proposal ගොඩක් දාල හරි නොගියොත් එකවුන්ට් එක සස්පෙන්ඩ් කරන්න බලනව. ඒ හින්ද මුලින් සල්ලි ගැන හිතන්නැතුව අඩු ගානට බිඩ් කරල ප්රෝෆයිල් එක හදාගන්න යම් ඩොලර් ගානක් හොයපු කෙනෙක් විදියට.

Agency contractor kenek widiyata wada karahama salli gewanne Agency owner. Umba wada karana ewage salli yanne ownerta. umbata nemei. Ownerta kamathi widiyata umbata gewanna puluwan or nogewa innath puluwan.
Umba starting nam Agency hariyanne naha. Individual contractor kenek widiyata wada karapan. Profile eka 100% complete karapan. Test pass weyan. Hondata attractive widiyata umba karapu past work experience daala portfolio eka hadapan. eeta passe apply karapan.
Upwork eke godak welawata project eka labenne lowest bid ekata nemei. godak aduwen bid karama un hithanne beginner kenek kiyala. e nisa project eka labenna thiyena chance eka godak adui. Market value eka balala reasonable gaanak daala bid karapan machan.
All the best!
Hugak buyers la agency ekka weda karanna kamathi nee
Ube first objective eka venna oona + rating ekak ganna eka paaduwata hari weda karala