isuru_

Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    freelancer widiyata account ekak hadala thiyana project balala bid karanna. agency ona dethundenek wada karanawa nag
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Agency contractor kenek widiyata wada karahama salli gewanne Agency owner. Umba wada karana ewage salli yanne ownerta. umbata nemei. Ownerta kamathi widiyata umbata gewanna puluwan or nogewa innath puluwan.

    Umba starting nam Agency hariyanne naha. Individual contractor kenek widiyata wada karapan. Profile eka 100% complete karapan. Test pass weyan. Hondata attractive widiyata umba karapu past work experience daala portfolio eka hadapan. eeta passe apply karapan.

    Upwork eke godak welawata project eka labenne lowest bid ekata nemei. godak aduwen bid karama un hithanne beginner kenek kiyala. e nisa project eka labenna thiyena chance eka godak adui. Market value eka balala reasonable gaanak daala bid karapan machan.

    All the best!
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    270
    429
    63
    Hugak buyers la agency ekka weda karanna kamathi nee
    Ube first objective eka venna oona + rating ekak ganna eka paaduwata hari weda karala
     
    sadakumuduni

    Banned
    Aug 27, 2018
    30
    2
    0
    Upwork wedak ne ban

    Up work වැඩක් නෑ බන් මෙන්න මේකට ගිහින් බලහන්

    www.payhip.com/shoponline
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මෙහෙමයි කොල්ලො upwork ටිකක් professional විදියට වැඩ කරන්න ඕන.. fiverr වගේ නම් නෙවේ ඉතින්..
    project ගන්න ගිහින් bid කරපන්.. bid කරන කොට කරන විදිය කියල.. example ටිකක් දීල.. හොදට explain කරපන්..

    odesk එකේ තිබ්බ විදිය වගේ නෙවේ දැන් එක එක විකාර කරල තියෙන්නෙ account එක verify කරන්න ඕන ෆේක් account හදන්න දෙන්නෙ නෑ උන්.. video chat එකකට ගිහින් උන් එක්ක කතා කරන්න ඕන.. විනාඩි පහක් දහයක් තමයි..

    ප්‍රශ්න අහනව ඒවට උත්තර දෙන්න ඕන.. ඊට පස්සේ verify කරනව.. උබ මොනා කරන්නද හදන්නෙ ? graphic designing ද ?
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344

    :yes::yes::yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මම අප්වර්ක් වැඩ කරනව, දැන් උන්ගෙ නීති තදයි. මම දන්නෑ උඹ වැඩ කරන්න යන ක්ෂේත්‍රයි. මම හදපු කාලෙ වගේ නෙමෙයි අළුතින් එකවුන්ට් එකක් හදන්නත් අමාරුයි. එකවුන්ට් එක හදල කිලයක් project proposal ගොඩක් දාල හරි නොගියොත් එකවුන්ට් එක සස්පෙන්ඩ් කරන්න බලනව. ඒ හින්ද මුලින් සල්ලි ගැන හිතන්නැතුව අඩු ගානට බිඩ් කරල ප්‍රෝෆයිල් එක හදාගන්න යම් ඩොලර් ගානක් හොයපු කෙනෙක් විදියට.
     
    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    මෙහෙමයි කොල්ලො upwork ටිකක් professional විදියට වැඩ කරන්න ඕන.. fiverr වගේ නම් නෙවේ ඉතින්..
    project ගන්න ගිහින් bid කරපන්.. bid කරන කොට කරන විදිය කියල.. example ටිකක් දීල.. හොදට explain කරපන්..

    odesk එකේ තිබ්බ විදිය වගේ නෙවේ දැන් එක එක විකාර කරල තියෙන්නෙ account එක verify කරන්න ඕන ෆේක් account හදන්න දෙන්නෙ නෑ උන්.. video chat එකකට ගිහින් උන් එක්ක කතා කරන්න ඕන.. විනාඩි පහක් දහයක් තමයි..

    ප්‍රශ්න අහනව ඒවට උත්තර දෙන්න ඕන.. ඊට පස්සේ verify කරනව.. උබ මොනා කරන්නද හදන්නෙ ? graphic designing ද ?

    Web development,ERP,CRM wage system
     
    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    මම අප්වර්ක් වැඩ කරනව, දැන් උන්ගෙ නීති තදයි. මම දන්නෑ උඹ වැඩ කරන්න යන ක්ෂේත්‍රයි. මම හදපු කාලෙ වගේ නෙමෙයි අළුතින් එකවුන්ට් එකක් හදන්නත් අමාරුයි. එකවුන්ට් එක හදල කිලයක් project proposal ගොඩක් දාල හරි නොගියොත් එකවුන්ට් එක සස්පෙන්ඩ් කරන්න බලනව. ඒ හින්ද මුලින් සල්ලි ගැන හිතන්නැතුව අඩු ගානට බිඩ් කරල ප්‍රෝෆයිල් එක හදාගන්න යම් ඩොලර් ගානක් හොයපු කෙනෙක් විදියට.

    Ela thanks..Profile eka hada gaanna eka thamai mage ilaga step eka :)
     
    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    Agency contractor kenek widiyata wada karahama salli gewanne Agency owner. Umba wada karana ewage salli yanne ownerta. umbata nemei. Ownerta kamathi widiyata umbata gewanna puluwan or nogewa innath puluwan.

    Umba starting nam Agency hariyanne naha. Individual contractor kenek widiyata wada karapan. Profile eka 100% complete karapan. Test pass weyan. Hondata attractive widiyata umba karapu past work experience daala portfolio eka hadapan. eeta passe apply karapan.

    Upwork eke godak welawata project eka labenne lowest bid ekata nemei. godak aduwen bid karama un hithanne beginner kenek kiyala. e nisa project eka labenna thiyena chance eka godak adui. Market value eka balala reasonable gaanak daala bid karapan machan.

    All the best!

    Thanks mchn,Aduwata nam karanna yanne ne machan..Becoz I have a talent n experiance.