Urgent!!! හොඳ orthopedic (අස්ථි සම්බන්ධ) ඩොක්ට කෙනෙක්???

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,497
    954
    113
    Dr. චන්දන කරුණාතිලක KDU, හැබැයි බනිනවා අම්බානෙකට . වැඩේ ගොඩ දාගන්න පුළුවන්. නුවර physio කෙනෙක් කිව්වා, අමාරු කේස් ඔක්කොම දැන් එයාට යන්නේ කියලා.
    Thanks මචන්. KDU නම් ලගයිත් එක්ක අපිට.

    එයා බිසී නිසා වෙන අයට දානවා. උන් නම් ලෙඩ්ඩු විනාශ කරනවා. Drආනන්ද බෑ කිවොත් 👆
    Dr. ආනන්ද පෙරේරා ලෙඩ්ඩු අලුතෙන් බාර ගන්නේ නැද්ද එතකොට 🙁
    ------ Post added on May 13, 2025 at 8:23 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    Thanks මචන්. KDU නම් ලගයිත් එක්ක අපිට.


    Dr. ආනන්ද පෙරේරා ලෙඩ්ඩු අලුතෙන් බාර ගන්නේ නැද්ද එතකොට 🙁
    ------ Post added on May 13, 2025 at 8:23 PM
    අවුරුද්දක් විතර waiting list එකක් තියෙනවා ලු. එයා බෑ කියලා වෙන කෙනක් කපලා කකුලක් කෙළ වුන කෙනෙක් කිව්වේ dr චන්දන 70% ගොඩ දාලා දැන්.
     
    • Sad
    Reactions: EzioAuditore

    AnuradhaRa

    Well-known member
  • අපේ නංගිටත් ලොකු ඔපරේෂන් එකක් කරල තියෙන්නෙ
    hip joint එකක් දැම්ම :cry:

    fibrodysplasia
    chondroblastoma

    කලුබෝවිල ඉස්පිරිතාලෙන් කෙරුවෙ
    අනේ මංද බං ඇවිදිනකොට එයා පැත්තකට බර වෙන ගතියක් තියෙනව
    ටිකක් රිදෙනවලු, කකුලක් කොට වෙලාද මංද
    තාම වයස 40 යි
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,497
    954
    113
    අවුරුද්දක් විතර waiting list එකක් තියෙනවා ලු. එයා බෑ කියලා වෙන කෙනක් කපලා කකුලක් කෙළ වුන කෙනෙක් කිව්වේ dr චන්දන 70% ගොඩ දාලා දැන්.
    Private operation එක කරත් එච්චර ලොකු waiting list එකක ඉන්න ඕනෙද 🙁
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,114
    10,691
    113
    Private operation එක කරත් එච්චර ලොකු waiting list එකක ඉන්න ඕනෙද 🙁

    I dont know. Pls contact his assistant drs
    මම දන්නා විදියට Dr. ආනන්ද පෙරේරා දැන් ජපුරේ නෑ , pension ඒ නිසා දැන් Private වලට පෝලිම අඩු ඇති කියලා හිතනවා
     
    • Love
    Reactions: EzioAuditore

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,293
    1
    16,178
    113
    Dr. Melanie Amarasooriya
    Consultant Orthopaedic Surgeon

    Elakiri ekenma suggest una doc කෙනෙක්.
    Super,
    Mage trigger finger case එකකට ගියේ.
    Diagnose කර ගත්තා එක පාරයි.

    හොඳට කතා කරනවා.
    තියෙන options (treatments) කියනවා
    Side effects ගෑන කියනවා.

    Asiri ekata enawa.
     
    • Love
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,497
    954
    113
    Dr. Melanie Amarasooriya
    Consultant Orthopaedic Surgeon

    Elakiri ekenma suggest una doc කෙනෙක්.
    Super,
    Mage trigger finger case එකකට ගියේ.
    Diagnose කර ගත්තා එක පාරයි.

    හොඳට කතා කරනවා.
    තියෙන options (treatments) කියනවා
    Side effects ගෑන කියනවා.

    Asiri ekata enawa.
    Thanks machan, mayata pennala balanawa mulin.
     
    • Love
    Reactions: Max_r