Thanks මචන්. KDU නම් ලගයිත් එක්ක අපිට.Dr. චන්දන කරුණාතිලක KDU, හැබැයි බනිනවා අම්බානෙකට . වැඩේ ගොඩ දාගන්න පුළුවන්. නුවර physio කෙනෙක් කිව්වා, අමාරු කේස් ඔක්කොම දැන් එයාට යන්නේ කියලා.
Dr. ආනන්ද පෙරේරා ලෙඩ්ඩු අලුතෙන් බාර ගන්නේ නැද්ද එතකොටඑයා බිසී නිසා වෙන අයට දානවා. උන් නම් ලෙඩ්ඩු විනාශ කරනවා. Drආනන්ද බෑ කිවොත්![]()
------ Post added on May 13, 2025 at 8:23 PM
