urgent help( Dengu )

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අජූතයි තමයි, ක්ලාසි නෑ තමයි, හිගන්නොයි හඩ්ඩොයි හොරියොයි ඔක්කොම එනවා තමයි, ඒත් උබල තාම දන් නෑ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක වටිනාකම.


    ගේම් දෙන්න ඉස්සෙල්ල ලෙඩේ හොදකරගනින්. නැත්නම් ගේම් දෙන්න වෙන්නේ වලේ ඉදල