urgent help need

yesyesyes

Junior member
  • Jul 22, 2012
    144
    11
    18
    අලුත ඉපඳුනු baby girl කෙනෙකුට නමක් කියන්න

    නමි 2ක් ඕන

    මෙන්න මේ අකුරු වලින් නමේ තේරුමත් කියන්න

    {ක ඛ ග ඩ ය ර ල ව ෂ ස හ බු}

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලස්සන නම් හිතට එනවා බන් හැබැයි මෙලෝ තේරුමක් නැහැ..
    පොඩ්ඩක් ස්වර, ඝණ බලල තේරුමක් තියෙන එකක් දාපන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම හිතුන හිතුන විදියට නම් දාන්න බැහැ මචං.. හොදට ඝණ, ස්වර බලලා නම් දාන්න ඕනි..