[Urgent Help Needed] ලොකු උදවුවක් ඔනි

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, අධ්‍යාත්මික පැත්තෙන් මොකුත් කරන්න කැමතිද?
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    මමත් දන්න කෙනෙක් ගේ එක ඇහැක් පේන්නෙ නැතිව ගියා. දන්න කියන හැම විශේෂඥ දොස්තරල ලඟට ගියා.චරිත් ෆොන්සේකා ලඟටත් ගියා. එයාගෙ නෝන ලඟත් ගියා.(දෙන්නම දොස්තරලනේ. )කරන්න ඕන හැම පරීක්ෂනයක්ම කලා. පස්සේ ඇස් වාට්ටුවට එන්න කියලා,ඉන්ජෙක්ශන් ගැහැව්වා,ඇහැට.
    ඒ බෙහෙත ගහන්නෙත් කට්ටිය 20ක් විතර එකතු උනාමයි. එක්කෙනෙකුට විතරක් ගහන්නෙ නැහැ. මොකද බෙහෙත් බෝතලේ කැඩුවොත් ,කල් තියාගන්න බැහැ.බෙහෙතෙ ගානත් වැඩීයි (ආන්ඩුවේ ඉස්පිරිතාලෙ හින්දා නොමිලේ ).ඒත් හරිගියේ නැහැ. ලෙඩා කියනවා,කිසිම ගුණයක් ඒ බෙහෙතෙ තිබ්බෙ නැහැ කියලා. දහ අතේ කල්පනා කර කර ඉන්නවා,ලෙඩා ගැහැනු කෙනෙක්. ලමයි 3 දෙනෙකුත් ඉන්නවා. හැම තැනම ගිහින් ගිහින් ,කරකියා ගන්න බැරිවයි හිටියේ. නන්නත්තාර වෙලා .සල්ලිත් මහ ගොඩක් වියදම් කලා. ඇහැ හින්දා දොස්තරල කියන කියන එක කරනවා. ඔහොම ඉන්නකොට, අපේ කෙනෙක්ට වෙද මහත්තයෙක් ගැන ආරංචි උනා. කිසිම විස්වාසයක් තිබ්බෙ නැහැ. ඒත් කට්ටිය ගියා බලන්න. වෙද මහත්තයා කිවා, සනීප කරන්න පුලුවන් කියලා.ඒත් විශ්වාසයක් නැහැ. බෙහෙත් අරගෙන ආවා.වෙදමහත්තයත් බෙහෙත් දෙනවා. කඩෙන් ගන්නත් තියෙනවා. කසාය. වෙද මහත්තය නොමිලේ තමයි බෙහෙත් දෙන්නෙ. බුලත් අතක් ගෙනියන්න ඕන අනිවාර්යයෙන්. අපි රුපියල් 500/1000 ක් විතර බුලත් අතත් එක්ක දෙනවා. දවස් 2කින් මෙන්න ලෙඩා කෝල් කරල කියපි ,ඇහැ යන්තමට පේන්න පටන් ගන්නව කියලා. අපි විස්වාස කලේ නැහැ. තව දවස් කිහිපයක් යනකොට කිව්වා,දැන්නම් චායාව පේනවා කියල. සති 2යි ගියේ ,ඇහැ පන ගහලා ආවා. දිගටම බෙහෙත් කලා. මාස 2 යනකොට පොත් පත්තර කියවන ගානට ආවා.
    එතකොට තමයි අපිත් විශ්වාස කලේ. ඊට පස්සේ මේ විදියට ඇස් අමාරු තියෙන කිහිප දෙනෙක්ට අපි පාර කිව්වා . ඒ හැම කෙනෙකුගේම පෙනීම සෑහෙන්න හොඳ උනා කියලයි ආරන්චිය. මමත් ගියා මේ වෙදමහත්තය ලඟට. සෙමට බෙහෙත් ගන්න. සති 4යි ගියේ.සෑහෙන්න සනීපයක් දැනුනා. මේ ගැන පෝස්ට් එකක මම සඳහන් කලා. මට මතක නැහැ කොහේද කියලා.
    සති 2 න් 2කට බෙහෙත් ගන්න යන්න ඕන. විශේෂත්වය තමයි, ආයුර්වේදයේ එන අරිශ්ඨ ,ආසව වර්ග දෙන්නේ නැහැ.(පල් කරපු බෙහෙත් දෙන්නෙ නැහැ.) දේශීය බෙහෙත් වර්ග විතරයි දෙන්නේ. ඒවා වැඩිකල් තියාගන්න බැහැ. කියන විදියටම ඉවර කරන්න ඕන.
    යන්න කැමතිනම්, මට PM කරන්න. නොම්බර දාල තමයි යන්න ඕන. සතියකට කලින් තමයි නොම්මර දාන්නත් ඕන.නොම්බර 100 යි දෙන්නෙ. ඒ උනත් අන්තිමය බෙහෙත් ගන්නකොට රැ 11 ,12 වෙනවා. දවස් 4යි සතියට බෙහෙත් දෙන්නේ. සෙනසුරාදා,ඉරිදා, අඟහරුවාදා, බදාදා.
    යනවනම් විතරක් කෝල් කරල නොම්බරය දාගන්න. නැත්තම් තව කෙනෙක්ගේ chance එක නැතිවෙනවා.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo

    bump මචන් දැන් මොකද තත්වේ?
    පොඩ්ඩක් ආයිවේද පැත්තත් හොයල බලන්න.
    මාත් අහල තියනව ටීවී එකෙත් දැකල තියනව ගොඩක් හොද වෙද්දු ර්=තාමත් ලංකාවෙ ඉන්නව,
    මෙයා කියන තැන පොඩ්ඩක් බලන්න සහෝ.
    ඉක්මන් සුවය පතනවා නංගිට.
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මචංස්ලා... බම්ප් කරපු, උපදෙස් දීපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි.. මම මේ දැන් නංගිට Call කරා.. එයාගෙ Vision එක Test කරාලු අද.. පොඩ්ඩක් හොඳයි කියල වාට්ටුවෙන් කිවුවලු.. ඒත් නංගි කියන්නෙ එයා guess කරලලු කිවුවෙ.. අපේ අම්ම එක්ක එයා කියල තියෙනව අද උදේ එයාට මොනව හරි දෙයක් කිවුවම ඒ කිවුවෙ මොකක්ද කියල තේරෙන්න පොඩ්ඩක් වෙලා යනව කියල.. Neurology Sir කිවුවලු දැනට කරන injection එක සතියක් තමයි සාමාන්‍යයෙන් කරන්නෙ.. ඒ නිසා සතියක් බලමු කියල...
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මුලින්ම නංගිට ඉක්මනට සුව වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    ඉංග්‍රීසි බෙහෙත් කරන අතරතුර හොඳ සිංහල බෙහෙත් කරන කෙනෙක් බලන්න.

    මං දන්නා කෙනෙක්ට ඔය වගේ neuro case එකක් ආව. මාසයක් විතර හොස්පිටල් හිටිය. මුළු ඇඟම පන නැතුව. ලෙඩේවත් හොයා ගන්න බැරුව හිටියේ. (අන්තිමට කිව "ගිලන් බාරය" කියල ලෙඩක් කියල)

    පස්සේ ටික ටික හොඳ උනා. දැන් සාමාන්‍ය කෙනෙක් වගේ ඉන්නවා.

    බෝධි පුජාවක් තියන්න. පුළුවන් හැටියට එයාගේ හිත හදන්න. හිතේ හයිය ලෙඩේ හොඳ වෙන්න ලොකු පිටිවහලක් වෙනවා.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    machan Net eken hoyala pita rata docs lata poddak mail karapan un wisthara denawaaa... mage yaluwek ge nange kenekta konde case wela UK doc kenek help kala
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    [FONT=&quot]මහා දේවාලය[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]දංකොටුව[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ලිහිරියාගම[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ජයගම.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]0773291574[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]0773373615[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]රණසිංහ වෙද මහතා.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]( වේරංග විශ්වනාත් රණසිංහ )[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]කැමතිනම් මෙතන්ට ගිහින් බලන්න. ලොකු දෙයක් කරගන්න පුඑවන්.
    [/FONT]