urgent help

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    329
    63
    1.සමත මන්ඩලේ කියන්නෙ මොකද්ද?

    2.පොලිසියෙන් සමාදාන කරනවා කියලා කියන්නෙ මොකද්ද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    1.සමත මන්ඩලේ කියන්නෙ මොකද්ද?

    ඔය ක්‍රිමිනල් කේස් නැතුව පොඩි පොඩි එවා විසදන්න හදල තියන එකක්
    නාකි සෙට් එකක් ඉන්නෙ,

    2.පොලිසියෙන් සමාදාන කරනවා කියලා කියන්නෙ මොකද්ද?

    ප්‍රශ්නෙ උසාවි නොදා ගොඩින් බේර ගන්න එක
    ඕ අය් සී කාරයා මැදිහත් වෙනව, දෙපැත්තම කැමති වෙන්න ඕන

    ඔය පාරට කුනු වතුර දානව, බල්ල පාරෙ රෙනවා, වගෙ සීන් මෙහෙම ශේප් කරන්න බලනව පොලිසියෙ එවුන්
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    329
    63
    ඔය ක්‍රිමිනල් කේස් නැතුව පොඩි පොඩි එවා විසදන්න හදල තියන එකක්
    නාකි සෙට් එකක් ඉන්නෙ,

    ප්‍රශ්නෙ උසාවි නොදා ගොඩින් බේර ගන්න එක
    ඕ අය් සී කාරයා මැදිහත් වෙනව, දෙපැත්තම කැමති වෙන්න ඕන

    ඔය පාරට කුනු වතුර දානව, බල්ල පාරෙ රෙනවා, වගෙ සීන් මෙහෙම ශේප් කරන්න බලනව පොලිසියෙ එවුන්
    https://elakiri.com/threads/නීතිමය-help.2133545/#post-29427508

    මෙකට මොන වගෙ දෙයක් වෙයි ද
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    329
    63
    ඕක සමත මණ්ඩලයට දාලා ශේප් කරයි. උබ ඒකට එකග නැත්තන් නඩු දාන්න කියයි.
    වන්දියක් ගන්න නම් නඩු දාන්න ඕන ද පොලිසියට වන්දි අරන් දෙන පුලුවන් ද
     
    • Like
    Reactions: Solo Rider

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    වන්දියක් ගන්න නම් නඩු දාන්න ඕන ද පොලිසියට වන්දි අරන් දෙන පුලුවන් ද
    පොලිසියට ඒක කරන්න බැහැ. පොලිසිය ඉන්නේ සාමය ආරක්ෂා කරන්න. උබට වෙන්නේ නඩු දාලා වන්දියක් ගන්න.

    කරන්න තිබ්බ හොදම දේ තමයි ඔය කියන මනුස්සයා උබට ගහපු වෙලේ ගිහින් රජයේ රෝහලකට ඇතුලත් වෙලා ප්‍රතිකාර ගන්න එක. දැන් ඒක පරක්කු නිසා වෙන කරන්න දෙයක් නැහැ.
     
    • Sad
    Reactions: ksperj