Urgent_Help

kavindagk

Well-known member
  • Dec 18, 2008
    987
    1,000
    93
    Colombo
    මචන්ලා මට ලොකු උදව්වක් ඔනි ඒ තමයි දැනට හදලා තියන website එකක webmaster අයින් වෙනවාලු :yes::yes::yes:,ඉදිරියට එක maintain කරන්න වෙන කෙනෙක්ට දෙන්න ඔනි කලින් පොර අපේම එකෙක් නිසා free තමයි වැඩකලේ :yes::yes: නුමුත් අලුත් එකාට ගානක් දෙන්න ඔනිකියලා ලොකුතැන් වලින් කියනවා :confused::confused:....එහෙම දෙනවානම් අවුරුද්දකට හෝ මාසකට කියක් විතර ගෙවන එක සාධාරණද ? :D:D:D

    අනේ මචන්ලා help එකක් දෙන්න අඩුමගානේ bump එකකින්වත් ..........;);)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    karanna thiyana wade anuwa thama. hondata karana kenek maseta 2500 wage illai part time karanna.