මචන්ලා මට ලොකු උදව්වක් ඔනි ඒ තමයි දැනට හදලා තියන website එකක webmaster අයින් වෙනවාලු 

,ඉදිරියට එක maintain කරන්න වෙන කෙනෙක්ට දෙන්න ඔනි කලින් පොර අපේම එකෙක් නිසා free තමයි වැඩකලේ 
නුමුත් අලුත් එකාට ගානක් දෙන්න ඔනිකියලා ලොකුතැන් වලින් කියනවා 
....එහෙම දෙනවානම් අවුරුද්දකට හෝ මාසකට කියක් විතර ගෙවන එක සාධාරණද ? 

අනේ මචන්ලා help එකක් දෙන්න අඩුමගානේ bump එකකින්වත් ..........