උබට ඔච්චරම ආසයි නං ගනින්. කියල වැඩක් නෑලු බං. ගත්තට පස්සේ උබට තේරෙයි
කවදත් බය නැතිව ගන්න හැකි බඩු මෙව්වා. සැප වාහන. spare parts ඕනි තරන් !
උබට 16කට ගත්ත හැකි මේකෙන් SE Limited එකක් !
වෙසියෝ පාවිච්චි කරපුව තියනව තමයි ඉතින්. හොදට පාවිච්චි කරපු එකක් බලල ගනින්
මොනාද ඉතින් EFI Engine / 1500cc / power mirror / shuttles / power steering
මංදා බං මේව 1992 ආපුවා කියමු !
දැන් අවුරුදු 15 ක් ! ඉතින්......
අවුරුදු 15ක් වෙලත් මරුවට තියෙන එකේ අයේ කවර කතාද
අවුරුද්දක් දෙකක් පරණ ටහිකුණු පැන්ඩොන්ට වඩා මේව සුප්පා !
දන්නෝ දනිති !
තෙලුත් 12-15 කරනවලු.
View attachment 65936
බලහන්කො ඉක්මන් එකේ corolla 1992/ corolla 1993/ corolla AE100 කියලා හොයලා ! හොද එව්ව තියේ <3
http://ikman.lk/en/ad/toyota-corolla-ae100-1992-for-sale-gampaha-66

.. Hari hari okakuth balannam
මොනවත් කිව්වොත් සේල් කාරයො වෙනවනෙ. මුකුත් නොකිය ඉමු.![]()

Panda ගන්න එපා මචං අන්තිම ජහජරාවක් අපේ අයියත් අරන කෙලවිලා ඉන්නෙ