Urine Pain - මුත්‍රා දැවිල්ල HELP

downx

Well-known member
  • Feb 8, 2008
    2,355
    515
    113
    මචන්ලා මට මුත්‍රා දැවිල්ලක් ඇවිල්ල බන් යටි බඩත් රිදෙනවා .... බෙහෙත් අද බීවේ අමාරුයි .... බටයක් දානවද බන් අපෙත් අදුරන ඇන්ටි කෙනෙක් ට දැම්ම කිව..මාර දුකක් බන් වතුර බොන අඩු නිසා තමයි..බටේ පිරිමි අපිටත් දානවද බන් අමාරු උනොත් ???
     
    • Wow
    Reactions: B.Chat

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,744
    1
    32,576
    113
    - උඩරට -
    මචන්ලා මට මුත්‍රා දැවිල්ලක් ඇවිල්ල බන් යටි බඩත් රිදෙනවා .... බෙහෙත් අද බීවේ අමාරුයි .... බටයක් දානවද බන් අපෙත් අදුරන ඇන්ටි කෙනෙක් ට දැම්ම කිව..මාර දුකක් බන් වතුර බොන අඩු නිසා තමයි..බටේ පිරිමි අපිටත් දානවද බන් අමාරු උනොත් ???
    ජුන්ඩාගේ සිදුර මැදින් බටේ යනකොට රජ සැප 😅

    පොල් පලා, ඉරමුසු, බෙලිමල් තම්බලා බීපන්..
    තව තැබිලි වතුර බීපන්
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,847
    2,452
    113
    විශබීජයක් ගිහින් වෙන්ඩ පුලුවන් සහ මුත්‍රා ගල් වෙන්ඩත් පුලුවන්.හොද ඩොකෙක් ට පෙන්නපන්. යූරින් රිපෝට් එකක් බලපන්
     
    • Like
    Reactions: Ryan08

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,977
    68,390
    113
    Dawilla enne ithin UTI walatane.antibiotoic gattama hoda wenawa.bate danne ithin prostate case ekak nan
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගල් යනකම් අමාරුව තියෙනවා. බෙහෙතක් දෙනවාද බටේ ලොකු වෙන්න.
     
    • Like
    Reactions: Ryan08

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,959
    3,435
    113
    Screenshot from 2022-12-19 19-55-56.png

    meyata pennapan. ODOC eken online pennath puluwan
     

    techmalli

    Well-known member
  • Jul 3, 2017
    461
    335
    63
    මගේ බඩේ operating එකක්‌ කලා එතකොට දැම්මා ureen බටයක් ammo දැනෙන වේදනාව පොඩි jel ekak ගලා daadanw බටයක් බීම batayakata wada loku බටයක් අම්මෝ wedanwa...වැඬේ kiyanne lady doctor kenek thama demme
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,528
    22,221
    113
    මේකේ උන් දාල තියෙන ඒවා දැක්කහම උඹට බයටම චූ යයි.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,065
    2,320
    113
    Two possible reasons
    1. UTI - Could be STD also (Bacterial infection)
    2. You may be drinking less water