US වලින් lap ගත්ත අය ඉන්නවා නේද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    Thread ටික හෙව්වා හම්බුනේ නැ . ලැප් ගද්දි Kapruka ද වෙන shipping forward එකකින් දාන එකද ලාබ ?
     
    • Like
    Reactions: kinkon

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,980
    113
    කප්රුක එකෙන් ගෙන එක ලාබයි බන් මෙහේ අස්ප ගනන් වලට වඩා. මම අලුත් මැක් එකක් බැලුවා $3000ක් වගේ වෙන්නේ. කප්රුක එකෙන් ගෙන්නන $3000 * 201 = රු 606000 අනික් ඩියුටි අනම් මනම් 86,000 යි. ඔක්කොම රු692,000ක් වගේ. මම ලංකාවේ මැක් ගෙන්නන තැනකින් ඇහුවා ེpre-order කරන්න උන් 990,000ක් ඉල්ලනවා. හිකෙන ගනන් බන්. මිලියන් එකක් දීලා ලැප් එකක් ගන්න එක තේරුමක් නැ.

    උබ කප්රුක එකේ ගාන එස්ටිමේට් කරන්න පුලුවන්, උන් ඒකේ ගාන විතරයි ගන්නේ. මම Logitect MX 3 mouse එකක් ඇමසන් වලින් ගෙන්නුවා ඔක්කොම ගියේ 24500, ලංකාවේ 30,000 - 33,500 වගේ වෙනවා.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132

    ehema thama lankawe
    mac eka hamaota ma newey
    social stattus
     
    • Love
    • Like
    Reactions: R2-D2 and san2d3

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    https://www.bhphotovideo.com

    Menna meken gaththa 4 years back Asus UX430u ekak
    Through DHL un ship karanne $50k wage wei
    Sathiyen enawa
    Tax eka loku ganak ne laptops walata
    Anika one nm additionally pay karala ganna unge worldwide cover ekak thiyenawa for "drops & spills".
    Awlk giyoth unta inform karannai thiyenne apita ship karannawath keeyakwath yanne ne
    Screenshot_20211031-200752_Chrome.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    කප්රුක එකෙන් ගෙන එක ලාබයි බන් මෙහේ අස්ප ගනන් වලට වඩා. මම අලුත් මැක් එකක් බැලුවා $3000ක් වගේ වෙන්නේ. කප්රුක එකෙන් ගෙන්නන $3000 * 201 = රු 606000 අනික් ඩියුටි අනම් මනම් 86,000 යි. ඔක්කොම රු692,000ක් වගේ. මම ලංකාවේ මැක් ගෙන්නන තැනකින් ඇහුවා ེpre-order කරන්න උන් 990,000ක් ඉල්ලනවා. හිකෙන ගනන් බන්. මිලියන් එකක් දීලා ලැප් එකක් ගන්න එක තේරුමක් නැ.

    උබ කප්රුක එකේ ගාන එස්ටිමේට් කරන්න පුලුවන්, උන් ඒකේ ගාන විතරයි ගන්නේ. මම Logitect MX 3 mouse එකක් ඇමසන් වලින් ගෙන්නුවා ඔක්කොම ගියේ 24500, ලංකාවේ 30,000 - 33,500 වගේ වෙනවා
    හොද පුතා වගේ ඔය මවුස් එකේ එක්ස්පීරියන්ස් එක කියපන්. මාත් මේ මවුස් එකක් හොයනව. ඕකත් ලිස්ට් එකේ තියෙනව. මගෙ අතේ ඇගිලි රිදෙනව මවුස් එක පොඩි උනොත් ඒකයි ඔන්ලයින් දාන් නැතුව තව බැලුවෙ.
     
    • Love
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    කප්රුක එකෙන් ගෙන එක ලාබයි බන් මෙහේ අස්ප ගනන් වලට වඩා. මම අලුත් මැක් එකක් බැලුවා $3000ක් වගේ වෙන්නේ. කප්රුක එකෙන් ගෙන්නන $3000 * 201 = රු 606000 අනික් ඩියුටි අනම් මනම් 86,000 යි. ඔක්කොම රු692,000ක් වගේ. මම ලංකාවේ මැක් ගෙන්නන තැනකින් ඇහුවා ེpre-order කරන්න උන් 990,000ක් ඉල්ලනවා. හිකෙන ගනන් බන්. මිලියන් එකක් දීලා ලැප් එකක් ගන්න එක තේරුමක් නැ.

    උබ කප්රුක එකේ ගාන එස්ටිමේට් කරන්න පුලුවන්, උන් ඒකේ ගාන විතරයි ගන්නේ. මම Logitect MX 3 mouse එකක් ඇමසන් වලින් ගෙන්නුවා ඔක්කොම ගියේ 24500, ලංකාවේ 30,000 - 33,500 වගේ වෙනවා.
    https://www.bhphotovideo.com

    Menna meken gaththa 4 years back Asus UX430u ekak
    Through DHL un ship karanne $50k wage wei
    Sathiyen enawa
    Tax eka loku ganak ne laptops walata
    Anika one nm additionally pay karala ganna unge worldwide cover ekak thiyenawa for "drops & spills".
    Awlk giyoth unta inform karannai thiyenne apita ship karannawath keeyakwath yanne ne

    Thank You. BH එකේ black friday offers එහෙම දාවිද මචන්.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,980
    113
    හොද පුතා වගේ ඔය මවුස් එකේ එක්ස්පීරියන්ස් එක කියපන්. මාත් මේ මවුස් එකක් හොයනව. ඕකත් ලිස්ට් එකේ තියෙනව. මගෙ අතේ ඇගිලි රිදෙනව මවුස් එක පොඩි උනොත් ඒකයි ඔන්ලයින් දාන් නැතුව තව බැලුවෙ.
    mageth isara use karapu mouse eka handa pain ekak enna gatha, meka patta comfortable. Highly recommened. Mama logitec mx keyboard and mouse dekama use karanawa. experience eka hodayi. Productivit eka wadi wenawa.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    කප්රුක එකෙන් ගෙන එක ලාබයි බන් මෙහේ අස්ප ගනන් වලට වඩා. මම අලුත් මැක් එකක් බැලුවා $3000ක් වගේ වෙන්නේ. කප්රුක එකෙන් ගෙන්නන $3000 * 201 = රු 606000 අනික් ඩියුටි අනම් මනම් 86,000 යි. ඔක්කොම රු692,000ක් වගේ. මම ලංකාවේ මැක් ගෙන්නන තැනකින් ඇහුවා ེpre-order කරන්න උන් 990,000ක් ඉල්ලනවා. හිකෙන ගනන් බන්. මිලියන් එකක් දීලා ලැප් එකක් ගන්න එක තේරුමක් නැ.

    උබ කප්රුක එකේ ගාන එස්ටිමේට් කරන්න පුලුවන්, උන් ඒකේ ගාන විතරයි ගන්නේ. මම Logitect MX 3 mouse එකක් ඇමසන් වලින් ගෙන්නුවා ඔක්කොම ගියේ 24500, ලංකාවේ 30,000 - 33,500 වගේ වෙනවා.
    Phone ekak wage order kaloth befinit ekak nedda?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    https://www.bhphotovideo.com

    Menna meken gaththa 4 years back Asus UX430u ekak
    Through DHL un ship karanne $50k wage wei
    Sathiyen enawa
    Tax eka loku ganak ne laptops walata
    Anika one nm additionally pay karala ganna unge worldwide cover ekak thiyenawa for "drops & spills".
    Awlk giyoth unta inform karannai thiyenne apita ship karannawath keeyakwath yanne neView attachment 149613
    Mokakda me protection plan kiyanne?
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    Thank You. BH එකේ black friday offers එහෙම දාවිද මචන්.
    Usually thiyenawa

    Mokakda me protection plan kiyanne?
    Manufacturer dena warrenty ekata amatharawa ape athin wenna puluwn dewal e kiyanne bima watena eka wathura halena eka wage ewata cover ekak ganna puluwn amathara gaanak pay karala
    E period eka athule wena onema awulakata un wagakiyanawa hebai horakam karoth be
    Insurance ekak nemei.

    Worldwide both ways shipping free
    100% labour parts everything free
    ------ Post added on Oct 31, 2021 at 10:35 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Usually thiyenawa

    Manufacturer dena warrenty ekata amatharawa ape athin wenna puluwn dewal e kiyanne bima watena eka wathura halena eka wage ewata cover ekak ganna puluwn amathara gaanak pay karala
    E period eka athule wena onema awulakata un wagakiyanawa hebai horakam karoth be
    Insurance ekak nemei.

    Worldwide both ways shipping free
    100% labour parts everything free
    ------ Post added on Oct 31, 2021 at 10:35 PM
    Ekiyanne warranty claim karanna unoth inta ship karanna neda tiyenne?
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    pissuda bn laksha 8 9 dila lap ganna . supiri windows lapak gattahaki 4k weddi. anika issara wage mac quality na dan.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    mageth isara use karapu mouse eka handa pain ekak enna gatha, meka patta comfortable. Highly recommened. Mama logitec mx keyboard and mouse dekama use karanawa. experience eka hodayi. Productivit eka wadi wenawa.
    එල එල තෑන්ක්ස් මචන්.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    https://www.bhphotovideo.com

    Menna meken gaththa 4 years back Asus UX430u ekak
    Through DHL un ship karanne $50k wage wei
    Sathiyen enawa
    Tax eka loku ganak ne laptops walata
    Anika one nm additionally pay karala ganna unge worldwide cover ekak thiyenawa for "drops & spills".
    Awlk giyoth unta inform karannai thiyenne apita ship karannawath keeyakwath yanne neView attachment 149613
    Good find

    Yes. Couple of ways. everythingfromamerica.com, Kapruka, Direct Amazon. Depends on the product and warranty. But I think B&H worth to try. Seems to be good.
    ------ Post added on Nov 1, 2021 at 8:29 AM
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    https://www.bhphotovideo.com

    Menna meken gaththa 4 years back Asus UX430u ekak
    Through DHL un ship karanne $50k wage wei
    Sathiyen enawa
    Tax eka loku ganak ne laptops walata
    Anika one nm additionally pay karala ganna unge worldwide cover ekak thiyenawa for "drops & spills".
    Awlk giyoth unta inform karannai thiyenne apita ship karannawath keeyakwath yanne neView attachment 149613
    meke ship karanna behe kialane kianne