මචන්ඇමරිකාව වගේ රට වල වෛද්‍ය පහසුකම් කියන්නේ වෙනමම අධ්‍යයනය කළ යුතු සබ්ජෙක්ට් එකක් කිව්වොත් හරි.
අපේ ආදායම මාසෙකට ඩොලර් 5000-6000ක් වගේ තමයි වෙන්නේ . ඔය අතරේ අපේ නෝනට ආතරයිටිස් තියන නිසා රෙමිකේඩ් කියලා Injection එකක් දෙනවා හැම මාසෙම.
ඔය බෙහෙත වෙනවා ඩොලර් 6000ක් එක වරකට.
නමුත් ඇමරිකාවේ මේ සිස්ටම් එක හැදිලා තියෙන විදිහට , අපිට ඒ බෙහෙතට යන වියදම ප්‍රශ්නෙකුත් නෙමෙයි .
අන්න ඒකයි මම කිව්වේ මේක තරමක් සංකීර්ණ , අධ්‍යනය කිරීමට වටින සබ්ජෙක්ට් එකක් කියලා .
Poddak Google kerela balapan…US health care cost eke hena loku prashneyak
natives la gane Danne na..immigrants la nan kerenewa.Ehema ayata health care cost adu ratakata gihin surgery karanna puluwan neda
Canada th me wage thama. patta wadi cost ekaView attachment 142370
View attachment 142371
View attachment 142373
elakiri රට ඉන්න අයගේ hospital bill තියෙනවා නම් screenshot එකක් දාන්න
na insurance nathi un innawa godak. oya hinganoo USA wala inna unta salli na Insurance pay karannaඔහේ insurance එකක් අනිවාර්යයෙන්ම හැමෝට තියනවා නේද.
math danna ekanke oka karagathaa awa magodak aya dath galawanna enawa lankawata.

insuarance walata masekata keeyak gewanna oneda oya wage claim ekak gana ahh haa?? ekath ithin loku ganak wenna athine bn?ඉතින් කවුද බන් ඕවා ගෙවන්නෙ. ඒකටනෙ insurance තියෙන්නෙ.![]()
Godak Companies wala Job offer ekath ekka Insurance included, ekath habai, samaharak ewage co pay ekak thiyenawa (Insurance eken ganak gewwath thawa keeyak hari athin danna oni). Family members la cover wenne naa samahara package wala, ewata qurterly hari monthly hari gewanna oni.. Job eken eliyata wisi unama (Mehe wage unge Labor laws echchara thada naa) House rent gewannath baa, Insurance ekath naa..insuarance walata masekata keeyak gewanna oneda oya wage claim ekak gana ahh haa?? ekath ithin loku ganak wenna athine bn?
