Canada th me wage thama. patta wadi cost eka
BS. Normally they get paid around 60K to 100K a year before taxes. US healthcare is the worst in the world.we feel it because of dollar to rupee conversion. compred to what they earn in their countries , its expensive but affordable
insuarance walata masekata keeyak gewanna oneda oya wage claim ekak gana ahh haa?? ekath ithin loku ganak wenna athine bn?
Godak Companies wala Job offer ekath ekka Insurance included, ekath habai, samaharak ewage co pay ekak thiyenawa (Insurance eken ganak gewwath thawa keeyak hari athin danna oni). Family members la cover wenne naa samahara package wala, ewata qurterly hari monthly hari gewanna oni.. Job eken eliyata wisi unama (Mehe wage unge Labor laws echchara thada naa) House rent gewannath baa, Insurance ekath naa..![]()
No Idea Bung, habai ehema ekak thibbath Employee Termination wage ewa cover wena ekak nane? Permanent injury, illness wage scene walatanum set wey..Income protection insurance kiyala ekak nadda ban?
Ewa daganne nadda?
------ Post added on Sep 4, 2021 at 2:54 PM
No Idea Bung, habai ehema ekak thibbath Employee Termination wage ewa cover wena ekak nane? Permanent injury, illness wage scene walatanum set wey..
US num ithin work karala hamabakaranna num hondai.. family ekak ekka inna num ane mandaa.. mata num set wenne naa.. Ausi, NZ ehema num e athin hondai.. Thamange paaduwe inna puluwan..UK th dan chora ne..
Ekkenketa 100AUD kiyanne monatada bn?? Rent ekata sathiyata kamarekuth 200kata eha kiyalaiy mn ahala thiyenneරුපියල් වලට හැරෙව්වොත් නන් ලොකු ගානක් කියල පෙන්නලා ගොන් ආතල් එකක් ගන්න පුලුවන්. නැත්තන් ඒ රටවල් වල ආදායම එක්ක ඒව දරාගන්න බැරි ගනන් නෙවෙයි. හැබැයි USA වල කොස්ට් එක අනිත් රටවල් වලට වඩා වැඩියි කියල අහල තියෙන්නෙ. මෙහේ (Australia) නන් 100 AUD වගේ මාසෙකට එක්කෙනෙක්ට. 3 දෙනෙක් ඉන්න family එකකට ගත්තොත් 200 AUD විතර වෙයි මම හිතන්නෙ. හරියටම දන්නෙ නෑ. එක්කෙනෙක්ගෙ ගාන පවුලෙ අය ගානින් වැඩි කරල නෙවෙයි එන්නෙ. ගාන අඩුවෙනවා. සාමාන්‍ය කම්කරු රස්සාවක් කරන කෙනෙක්ගෙ දවසෙ අඩුම ආදායම 160 AUD වගේ.
Income protection insurance kiyala ekak nadda ban?
Ewa daganne nadda?
------ Post added on Sep 4, 2021 at 2:54 PM
Ekkenketa 100AUD kiyanne monatada bn?? Rent ekata sathiyata kamarekuth 200kata eha kiyalaiy mn ahala thiyenne
අනේ නිකන් පලයන් යකෝ යන්ඩ සුද්දව සුද්ද නොකර, ජොබ් නැති ඉන්ඩ හිටින්ඩ නැති සුද්දො මිලියන ගානක් ඉන්නව, මෙඩිකල් ඉන්සුර්න්ස් නැති සුද්දො මිලියන ගානක් ඉන්නව , මුන් මෙහෙ ඉදන් සුද්දගෙ පස්ස හෝදනව..රුපියල් වලට හැරෙව්වොත් නන් ලොකු ගානක් කියල පෙන්නලා ගොන් ආතල් එකක් ගන්න පුලුවන්. නැත්තන් ඒ රටවල් වල ආදායම එක්ක ඒව දරාගන්න බැරි ගනන් නෙවෙයි. හැබැයි USA වල කොස්ට් එක අනිත් රටවල් වලට වඩා වැඩියි කියල අහල තියෙන්නෙ. මෙහේ (Australia) නන් 100 AUD වගේ මාසෙකට එක්කෙනෙක්ට. 3 දෙනෙක් ඉන්න family එකකට ගත්තොත් 200 AUD විතර වෙයි මම හිතන්නෙ. හරියටම දන්නෙ නෑ. එක්කෙනෙක්ගෙ ගාන පවුලෙ අය ගානින් වැඩි කරල නෙවෙයි එන්නෙ. ගාන අඩුවෙනවා. සාමාන්‍ය කම්කරු රස්සාවක් කරන කෙනෙක්ගෙ දවසෙ අඩුම ආදායම 160 AUD වගේ.
Income protection insurance kiyala ekak nadda ban?
Ewa daganne nadda?
------ Post added on Sep 4, 2021 at 2:54 PM
අනේ නිකන් පලයන් යකෝ යන්ඩ සුද්දව සුද්ද නොකර, ජොබ් නැති ඉන්ඩ හිටින්ඩ නැති සුද්දො මිලියන ගානක් ඉන්නව, මෙඩිකල් ඉන්සුර්න්ස් නැති සුද්දො මිලියන ගානක් ඉන්නව , මුන් මෙහෙ ඉදන් සුද්දගෙ පස්ස හෝදනව..![]()
අනේ නිකන් පලයන් යකෝ යන්ඩ සුද්දව සුද්ද නොකර, ජොබ් නැති ඉන්ඩ හිටින්ඩ නැති සුද්දො මිලියන ගානක් ඉන්නව, මෙඩිකල් ඉන්සුර්න්ස් නැති සුද්දො මිලියන ගානක් ඉන්නව , මුන් මෙහෙ ඉදන් සුද්දගෙ පස්ස හෝදනව..![]()
was waiting for this lolඒකනේ මචං සුද්දගෙ පස්ස හෝද හෝද ඉදිය බැසිල් ස ගෝට ස ඇමරිකාවට ටටා කියල ලංකාවට ආවේ. මෙහෙ සුපිරි ජිවිතයක් ගතකරන්නේ දැන්
US gana

Naaa. Unge lanakwath ekka gathoth nam chora machan Healthcare eka nam. Cost eka hondatama wadii saha marenna giyoth harenna minissu gana hoyanne naa. ewaa ehama thama bung ithin. perfect ma country na ne. habaiyi jeewath wenna hodaiyi lankawata wadaaCanada healthcare free neweida?
යකෝ මේකෙම දැන් කී දෙනෙක් දාලා තියෙනවාද මෙහෙ ඇවිත් කරගන්නවා කට්ටිය කියලා. Insurance එකෙන් cover වෙන්නේ නැත්තම් අනිවා මෙහෙ ඇවිත් කරන එක තමා බං ලාබ.මම නං කවදාවත් අහල නෑ පිටරටවල් වල ඉඳන් ලංකාවට පැනඩෝල්(හෝ වෙනත් බෙහෙත්) අරන් යන්න ආපු මිනිස්සු ගැන.
