US වල hospital bill දැක්කම තරු විසිවෙනවා

nalinpr

Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මචන්
    "අපිට ඒ බෙහෙතට යන වියදම ප්‍රශ්නෙකුත් නෙමෙයි ."
    කිව්වේ ඔය $6000 ගෙවන්නේ ඉන්සුවරන්ස් එකෙන්ද? නැත්තම් උබලට ජීවත් වෙනඩ සල්ලි මදි නේ
    මං බලන් හිටියේ ඇයි කවුරුත් ඕක අහන්නේ නැත්තෙ කියලා 😀.

    සරල කිරීම 1
    මේ රටවල රස්සාවක් හොයා ගන්න කොට බලන වැදගත් සාධකයක් තමයි health ඉන්ෂුවරන්ස් පැකේජ් එක කොහොමද කියලා .
    Decent ජොබ් කට්ටක් එක්ක ගොඩක් වෙලාවට family ඉන්ෂුවරන්ස් එකක්ම ලැබෙනවා . ඒක private ඉන්ෂුවරන්ස් එකකට වැඩිය ගොඩක් ලාබයි. හැබැයි
    ලෙඩ උනා නූනා, හැමෝගෙම පඩියෙන් ඉන්ෂුවරන්ස් එකට කැපෙන වා. theoretically Insurance Company එකේ වියදමට වැඩිය ආදායම වැඩි යි. නැතිනම් පවතින්න බැහැ නෙ.

    සරල කිරීම 2
    covid vaccine වගේ ගොඩක් දේවල් ඉන්ෂුවරන්ස් එකෙන් බලෙන්ම අපිට සපයනවා. මොකද covid හැදිල හොස්පිට්ල් ගියාම යන වියදම ගෙවනවාට වැඩිය , vaccine එක නොමිලේ දීලා , ඉන්ෂුවරන්ස් කම්පැනි එකට වියදම අවම කර ගන්න පුළුවන්

    සරල කිරීම 3

    ලෙඩා, දොස්තර සහ insurance company එක අතර සම්බන්ධය මෙහෙමයි .
    ලෙඩා දොස්තර ළඟට යන්නේ දොස්තර ලෙඩාගෙ ඉන්ෂුවරන්ස් එක බාර ගන්නවා නම් විතරයි නෙ. ඒ නිසා දොස්තර ට, insurance company සමඟ ගිවිසුමකට යන්න වෙනවා . ඉන්ෂුවරන්ස් එක දොස්තර කියන ගණන් ගෙවන්නෙ නැහැ . එයාලා දන්නවා බෙහෙතක ඇත්ත වියදම .
    මගේ වයිෆ්ගෙ බෙහෙත හයදහස් උනාට ඉන්ෂුවරන්ස් එක ගෙවන්නේ තුන් දහස් ගානක්.
    තව විදියකට කියනවනම් , ඉන්ෂුවරන්ස් එක නැති කෙනෙකුගේ hospital බිල, තියන කෙනෙකුගේ බිල වගේ දෙගුණයක් වෙනවා.

    සරල කිරීම 4
    බෙහෙතක් ගන්න ඕන උනාම යන ස්තාන තුනක් තියෙනවා .
    primary care , Urgent Care සහ emergency care කියලා . Emergency Care කියන්නේ hospital වලට . ඒවායේ තමා වියදම වැඩිම . ඒ වගේම hospital ගියොත් , ඉන්ෂුවරන්ස් කවරේජ් එකෙන් පස්සෙ අතින් ගෙවන ගානත් වැඩියි . ඒ නිසා හැමෝම urgent care වලට යනවා බරපතළ තත්ත්වයක් නැතිනම් .

    PS
    හොස්පිට්ල් ගියොත් ඉන්ෂුවරන්ස් නැහැ කියලා බෙහෙත් නොකර ඉන්නෙ නැහැ . එයාලට පස්සේ කොටස් වශයෙන් ගෙවන්න පුළුවන් .

    අඩුම ආදායම් තියෙන අයට රජයෙන් නොමිලේ insurance එකක් දෙනවා . ආදායම ටිකක් වැඩි නම් රජයෙන් කොටසක් ගෙවනවා. illegall ඉන්න අයට සාධාරණ මිලට බෙහෙත් දෙන තැන් තියනවා . සමහර දොස්තරලා, නිවාඩු වෙලාවට ඇවිත් ඒවායේ නොමිලේ සේවය සපයනවා .

    මම නම් කියන්නේ , නොමිලේ තියෙන ග්‍රීන් කාඩ් එකට හැම අවුරුද්දෙම ඇප්ලයි කරන්න කියලයි. ඉතිං මේ ජීවිතේ කරදරවලින් නිදහස් ව, අපේ ජීවිතයට නියම වටිනාකමක් දෙන රටක ඉන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා නම් ඒක ලොකු දෙයක් .
    (මං කියන්නේ මේ රටවල බස් වලට දොරවල් තියෙන්නත්, ලංකාවේ බස් වලට දොරවල් නොතිබෙන්නත් , හේතුව ඒ ඒ රටවල් අපේ ජීවිත වලට දෙන වටිනාකමේ වෙනස නෙවෙයිද )
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ මේකෙම දැන් කී දෙනෙක් දාලා තියෙනවාද මෙහෙ ඇවිත් කරගන්නවා කට්ටිය කියලා. Insurance එකෙන් cover වෙන්නේ නැත්තම් අනිවා මෙහෙ ඇවිත් කරන එක තමා බං ලාබ. :yes:

    මම කිව්වෙ බෙහෙත් (පැනඩෝල් වගේ) ගන්න එන්නෙ නෑ කියල. එන්නෙ සමහර treatments කරගන්න. ඒකත් සාමාන්‍ය ලෙඩවලට නෙවෙයි. වෙන රටවල් වල ලොකු වියදමක් යන "dental treatments" වගේ ඒවට. ඒව ඔක්කොම ටිකක් කල් දාලා කරන්න පුළුවන් ඒවා. එතකොට ලංකාවට ඇවිල්ල යන්න උවමනාවත් එක්කයි එන්නෙ.
     
    • Like
    Reactions: NRTG and nalinpr

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මම කිව්වෙ බෙහෙත් (පැනඩෝල් වගේ) ගන්න එන්නෙ නෑ කියල. එන්නෙ සමහර treatments කරගන්න. ඒකත් සාමාන්‍ය ලෙඩවලට නෙවෙයි. වෙන රටවල් වල ලොකු වියදමක් යන "dental treatments" වගේ ඒවට. ඒව ඔක්කොම ටිකක් කල් දාලා කරන්න පුළුවන් ඒවා. එතකොට ලංකාවට ඇවිල්ල යන්න උවමනාවත් එක්කයි එන්නෙ.
    ඒක ඇත්ත , dental treatment , නම් ටිකක් පරක්කු කරලා හරි ලංකාවට ගිය වෙලාවක කර ගන්න එක ලාබයි . ඒකත් ඉතිං තියෙන ඉන්ෂුවරන්ස් ප්ලෑන් එක අනුව වෙනස් වෙනවා .
     
    • Like
    Reactions: shenat

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලෝකයේ උසස්ම තාක්ෂණය,උසස්ම බෙහෙත්,උසස්ම සේවාවක් ගන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    මං බලන් හිටියේ ඇයි කවුරුත් ඕක අහන්නේ නැත්තෙ කියලා 😀.

    සරල කිරීම 1
    මේ රටවල රස්සාවක් හොයා ගන්න කොට බලන වැදගත් සාධකයක් තමයි health ඉන්ෂුවරන්ස් පැකේජ් එක කොහොමද කියලා .
    Decent ජොබ් කට්ටක් එක්ක ගොඩක් වෙලාවට family ඉන්ෂුවරන්ස් එකක්ම ලැබෙනවා . ඒක private ඉන්ෂුවරන්ස් එකකට වැඩිය ගොඩක් ලාබයි. හැබැයි
    ලෙඩ උනා නූනා, හැමෝගෙම පඩියෙන් ඉන්ෂුවරන්ස් එකට කැපෙන වා. theoretically Insurance Company එකේ වියදමට වැඩිය ආදායම වැඩි යි. නැතිනම් පවතින්න බැහැ නෙ.

    සරල කිරීම 2
    covid vaccine වගේ ගොඩක් දේවල් ඉන්ෂුවරන්ස් එකෙන් බලෙන්ම අපිට සපයනවා. මොකද covid හැදිල හොස්පිට්ල් ගියාම යන වියදම ගෙවනවාට වැඩිය , vaccine එක නොමිලේ දීලා , ඉන්ෂුවරන්ස් කම්පැනි එකට වියදම අවම කර ගන්න පුළුවන්

    සරල කිරීම 3

    ලෙඩා, දොස්තර සහ insurance company එක අතර සම්බන්ධය මෙහෙමයි .
    ලෙඩා දොස්තර ළඟට යන්නේ දොස්තර ලෙඩාගෙ ඉන්ෂුවරන්ස් එක බාර ගන්නවා නම් විතරයි නෙ. ඒ නිසා දොස්තර ට, insurance company සමඟ ගිවිසුමකට යන්න වෙනවා . ඉන්ෂුවරන්ස් එක දොස්තර කියන ගණන් ගෙවන්නෙ නැහැ . එයාලා දන්නවා බෙහෙතක ඇත්ත වියදම .
    මගේ වයිෆ්ගෙ බෙහෙත හයදහස් උනාට ඉන්ෂුවරන්ස් එක ගෙවන්නේ තුන් දහස් ගානක්.
    තව විදියකට කියනවනම් , ඉන්ෂුවරන්ස් එක නැති කෙනෙකුගේ hospital බිල, තියන කෙනෙකුගේ බිල වගේ දෙගුණයක් වෙනවා.

    සරල කිරීම 4
    බෙහෙතක් ගන්න ඕන උනාම යන ස්තාන තුනක් තියෙනවා .
    primary care , Urgent Care සහ emergency care කියලා . Emergency Care කියන්නේ hospital වලට . ඒවායේ තමා වියදම වැඩිම . ඒ වගේම hospital ගියොත් , ඉන්ෂුවරන්ස් කවරේජ් එකෙන් පස්සෙ අතින් ගෙවන ගානත් වැඩියි . ඒ නිසා හැමෝම urgent care වලට යනවා බරපතළ තත්ත්වයක් නැතිනම් .

    PS
    හොස්පිට්ල් ගියොත් ඉන්ෂුවරන්ස් නැහැ කියලා බෙහෙත් නොකර ඉන්නෙ නැහැ . එයාලට පස්සේ කොටස් වශයෙන් ගෙවන්න පුළුවන් .

    අඩුම ආදායම් තියෙන අයට රජයෙන් නොමිලේ insurance එකක් දෙනවා . ආදායම ටිකක් වැඩි නම් රජයෙන් කොටසක් ගෙවනවා. illegall ඉන්න අයට සාධාරණ මිලට බෙහෙත් දෙන තැන් තියනවා . සමහර දොස්තරලා, නිවාඩු වෙලාවට ඇවිත් ඒවායේ නොමිලේ සේවය සපයනවා .

    මම නම් කියන්නේ , නොමිලේ තියෙන ග්‍රීන් කාඩ් එකට හැම අවුරුද්දෙම ඇප්ලයි කරන්න කියලයි. ඉතිං මේ ජීවිතේ කරදරවලින් නිදහස් ව, අපේ ජීවිතයට නියම වටිනාකමක් දෙන රටක ඉන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා නම් ඒක ලොකු දෙයක් .
    (මං කියන්නේ මේ රටවල බස් වලට දොරවල් තියෙන්නත්, ලංකාවේ බස් වලට දොරවල් නොතිබෙන්නත් , හේතුව ඒ ඒ රටවල් අපේ ජීවිත වලට දෙන වටිනාකමේ වෙනස නෙවෙයිද )
    bump
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ගෙවන ගානට සර්විස් එක සතුටුදායක මට්ටමේ තියෙනවා නේ, ලංකාවේ එහෙම ද නිකන් දුන්නත් අවුල් ගෙවල් ගත්තත් අවුල් 🤨
    US wala healthcare prices boruwata wadi karala bn thiyenne godak ewa insurance walin cover karana nisa. Lankawe free healthcare thiyena nisa private hospital walath prices adui govt ekath ekka tharaga karanna one nisa. Lankawei US walai heart surgery ekakata yana wiyadama balapan (private hospital ekaka). Ita passe hithala balapan lankawe karana heart surgery eke quality eke aduwak thiyenawada kiyala. Income eka anuwa baluwath US wala cars and goods cheap, Services ganan. Lankawe eke anith paththa.
     
    • Sad
    Reactions: charitha2011

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    මං බලන් හිටියේ ඇයි කවුරුත් ඕක අහන්නේ නැත්තෙ කියලා 😀.

    සරල කිරීම 1
    මේ රටවල රස්සාවක් හොයා ගන්න කොට බලන වැදගත් සාධකයක් තමයි health ඉන්ෂුවරන්ස් පැකේජ් එක කොහොමද කියලා .
    Decent ජොබ් කට්ටක් එක්ක ගොඩක් වෙලාවට family ඉන්ෂුවරන්ස් එකක්ම ලැබෙනවා . ඒක private ඉන්ෂුවරන්ස් එකකට වැඩිය ගොඩක් ලාබයි. හැබැයි
    ලෙඩ උනා නූනා, හැමෝගෙම පඩියෙන් ඉන්ෂුවරන්ස් එකට කැපෙන වා. theoretically Insurance Company එකේ වියදමට වැඩිය ආදායම වැඩි යි. නැතිනම් පවතින්න බැහැ නෙ.

    සරල කිරීම 2
    covid vaccine වගේ ගොඩක් දේවල් ඉන්ෂුවරන්ස් එකෙන් බලෙන්ම අපිට සපයනවා. මොකද covid හැදිල හොස්පිට්ල් ගියාම යන වියදම ගෙවනවාට වැඩිය , vaccine එක නොමිලේ දීලා , ඉන්ෂුවරන්ස් කම්පැනි එකට වියදම අවම කර ගන්න පුළුවන්

    සරල කිරීම 3

    ලෙඩා, දොස්තර සහ insurance company එක අතර සම්බන්ධය මෙහෙමයි .
    ලෙඩා දොස්තර ළඟට යන්නේ දොස්තර ලෙඩාගෙ ඉන්ෂුවරන්ස් එක බාර ගන්නවා නම් විතරයි නෙ. ඒ නිසා දොස්තර ට, insurance company සමඟ ගිවිසුමකට යන්න වෙනවා . ඉන්ෂුවරන්ස් එක දොස්තර කියන ගණන් ගෙවන්නෙ නැහැ . එයාලා දන්නවා බෙහෙතක ඇත්ත වියදම .
    මගේ වයිෆ්ගෙ බෙහෙත හයදහස් උනාට ඉන්ෂුවරන්ස් එක ගෙවන්නේ තුන් දහස් ගානක්.
    තව විදියකට කියනවනම් , ඉන්ෂුවරන්ස් එක නැති කෙනෙකුගේ hospital බිල, තියන කෙනෙකුගේ බිල වගේ දෙගුණයක් වෙනවා.

    සරල කිරීම 4
    බෙහෙතක් ගන්න ඕන උනාම යන ස්තාන තුනක් තියෙනවා .
    primary care , Urgent Care සහ emergency care කියලා . Emergency Care කියන්නේ hospital වලට . ඒවායේ තමා වියදම වැඩිම . ඒ වගේම hospital ගියොත් , ඉන්ෂුවරන්ස් කවරේජ් එකෙන් පස්සෙ අතින් ගෙවන ගානත් වැඩියි . ඒ නිසා හැමෝම urgent care වලට යනවා බරපතළ තත්ත්වයක් නැතිනම් .

    PS
    හොස්පිට්ල් ගියොත් ඉන්ෂුවරන්ස් නැහැ කියලා බෙහෙත් නොකර ඉන්නෙ නැහැ . එයාලට පස්සේ කොටස් වශයෙන් ගෙවන්න පුළුවන් .

    අඩුම ආදායම් තියෙන අයට රජයෙන් නොමිලේ insurance එකක් දෙනවා . ආදායම ටිකක් වැඩි නම් රජයෙන් කොටසක් ගෙවනවා. illegall ඉන්න අයට සාධාරණ මිලට බෙහෙත් දෙන තැන් තියනවා . සමහර දොස්තරලා, නිවාඩු වෙලාවට ඇවිත් ඒවායේ නොමිලේ සේවය සපයනවා .

    මම නම් කියන්නේ , නොමිලේ තියෙන ග්‍රීන් කාඩ් එකට හැම අවුරුද්දෙම ඇප්ලයි කරන්න කියලයි. ඉතිං මේ ජීවිතේ කරදරවලින් නිදහස් ව, අපේ ජීවිතයට නියම වටිනාකමක් දෙන රටක ඉන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා නම් ඒක ලොකු දෙයක් .
    (මං කියන්නේ මේ රටවල බස් වලට දොරවල් තියෙන්නත්, ලංකාවේ බස් වලට දොරවල් නොතිබෙන්නත් , හේතුව ඒ ඒ රටවල් අපේ ජීවිත වලට දෙන වටිනාකමේ වෙනස නෙවෙයිද )
    තැන්ක්ස් මචන් නියම පැහැදිලි කිරීම,
    ගොඩාක් උන් අනේ මන්දා US කිව්වහම කියන්නේ වැඩක් නැ කියලා
    මම නම් ගිහින් නැ හැබැයි ඔය අඩ්වයිස් දෙන උන් ගොඩකුත් ඉදලා නැතුව ඇති
     
    • Like
    Reactions: nalinpr

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මේ බලපන් ලOකාවේ. . ලක්ශ 5ක ඉන්ශුවරන්ස් එකක්. . අවුරුදු 15 අවසානේ ලක්ශ 8ක් හම්බවෙනවා. .

    QHqxaWF.jpg

    මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක්. . ලක්ශ 32ක් හම්බවෙනවා අවුරුදු 15 අවසානේ. .

    HcRyZBT.jpg
     
    • Like
    Reactions: batmanTES

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    01. unge thiyena insurance patta. mama danna kenek gewanawa 800+USD per month, e wagema covers anuwa 100% ma insurance eken gewanne. mehe wage insurance passen duwanna ona ne, insurance details denna ona hospital admit wenna.

    02. loku ledak wenna ati ochchara yanawa kiyanne. uda mama kivva man "surgery replacing a vertebrae" ekak kara 10,000USD giye. okkoma insurance eken cover kale

    edit: sorry not bypass, it was a vertebrae surgery
    Ganu kenek insurance dal-a thibboth eken child birth cover wennadda
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    View attachment 142370

    View attachment 142371

    View attachment 142373

    elakiri රට ඉන්න අයගේ hospital bill තියෙනවා නම් screenshot එකක් දාන්න
    එහෙම උන් නෑ ඕකුන් මලත් ඕවට යන්නේ නෑ .ඕකුන් මෙහෙන් පස්පංගුව සිද්දාලේප පැනඩෝල් ටික මෙහෙන් පටවන් යන්නේ හිගන හැත්ත.ගිහින් ලොරි ටෝක් තමයි දෙන්නේ ෆිලින් ඔසම් ගගා
     
    Sen-lu

    Well-known member
  • එහෙම උන් නෑ ඕකුන් මලත් ඕවට යන්නේ නෑ .ඕකුන් මෙහෙන් පස්පංගුව සිද්දාලේප පැනඩෝල් ටික මෙහෙන් පටවන් යන්නේ හිගන හැත්ත.ගිහින් ලොරි ටෝක් තමයි දෙන්නේ ෆිලින් ඔසම් ගගා
    ඉරිසියයි නේද 😂😂
     
    • Like
    Reactions: wca

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    තැන්ක්ස් මචන් නියම පැහැදිලි කිරීම,
    ගොඩාක් උන් අනේ මන්දා US කිව්වහම කියන්නේ වැඩක් නැ කියලා
    මම නම් ගිහින් නැ හැබැයි ඔය අඩ්වයිස් දෙන උන් ගොඩකුත් ඉදලා නැතුව ඇති
    මම US ගිහින් නැහැ බං
    US හොදයි සල්ලි හම්ම්බ කරණකම්
    බැරි දවසට Homeless තමා
    (මේ මගේ අදහස)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    okja hugak ewa insured, insured nethi ayata medicare kiala tiyenawa, eka nikan govt hospital ekata wada 50%K WAGE hodai, insurance tiyena ewa wala 90%k ma minissu insure wenawa, eken ekko automatically kapenawa padiyen, e inna ayata nan loku awlak nehe insurance tiyena hinda, medicare ekat hodai, eken podi ganak tamai gewanne wenne.
     
    • Like
    Reactions: Dan Hahn

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    දෙය්යෝද ගෙවන්නේ insurance වලට .. නිකන් දෙනවද යකෝ insurance පොල් බුරුව
    sirawata bn maath baluwe moda hattak mun:ROFLMAO::ROFLMAO:

    hama dema private karapn kiya kiya kiyawana ballige putalata mewa penewada?

    thopita agayak na kaalakanni free education ekei free healthcare services walai.kaalakanni gunamaku hathtaa:sick::sick::sick::sick::sick::sick:

    ------ Post added on Jun 29, 2022 at 11:15 PM