USA ඉන්න අය ගියපු අය පොඩි සප් එකක් ඕනේ

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ග්‍රීන්කාඩ් නෙමයි බං රෙෆුයි ජී ඉල්ලල ඉන්න පුලුවන්; මානව හිමිකම් ප්‍රස්ණ කියල මුල්කාලෙ ඇමරිකාවට ආපු ගොඩක් උන් ඔහොමයි ඉඳල තියෙන්නෙ. මං දන්න එකෙකුත් නැවක ගිහින් ඇමරිකාවෙ විසිටින් ගිහින් ඉන්නව ඌතමයි මටත් කිවුවෙ.
    Green card through refugee or asylee
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    හොරට greencard හදන්න ගිහින් එක්කො සල්ලි ටික නැති වෙනව, නැත්නම් අහු උන දාකට බඩු බනිස් වෙනව. කෙලින්ම criminal වැඩ වලට වැටෙන්නෙ.
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මචංලා මං අඳුරන මල්ලි කෙනෙක් දැනට මාස 7කට විතර කලින් USA ගියා මාස 6ක වීසා ගහන්. දැන් පොරගේ වීසා expire වෙලා මාසයකට වැඩී, එහේ සුපර්මාකට් එකක පොඩි ජොබ් එකක් කරන්නේ මං දන්න විදියට නිව්යෝක් වලලු ඉන්නේ. පොර දැන් එහේ ඉඳන් ග්‍රීන් කාඩ් එකට දැම්මලු. රුපියල් ලක්ෂ 10ක් විතර යනවලු වැඩේ කෙරෙන්න. මට දැනගන්න ඕන ඌව පොලීසියට මාට්ටු උනොත් අවුල්ද?? ඌ නම් කියනවා වැරැදි නොකර ඕන කාලයක් ඉන්න පුලුවන්ලු ඒත් ආපහු එන්න බෑලු වීසා සීන් එක නිසා:baffled: ඒත් මචං පොර වීසා නැතුව ඉන්නවා කියලා දැනගත්තොත් ඌට කෙල වෙයිද? ඒ වගේම මං දන්න විදියට ග්‍රීන් කාඩ් එක නොමිලේ නේද දෙන්නේ?? ඌට PR එක ගන්න එකද සුදුසු?? පොඩි උපදෙසක් දෙන්ට:)

    මං ඇමරිකාවට ගිහිං නෑ:no:

    වරදක් නොකර ඉන්නකල් ඉන්න පුලුවන් මචං ඇමරිකාවෙ ඕන තැනක​. වීසා හදාගන්න ට්‍රයි එකක් දාන්න පුලුවන් හොද ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක් අහු උනොත්. ලක්‍ෂ දහයකට හදාගන්න පුලුවන් නම් හොදයි. නැත්නම් ඉමිග්‍රේෂන් කේස් වලට සෑහෙන්න චාර්ජ් කරනවා. එහෙම නැත්නම් ඌට කියපන් කැලිෆෝනියාවට මූව් වෙන්න කියලා. එහෙ ඉන්ලීගල් එව්න්ට කරදර කරන්නෙ නැහැ. උන්ට ටැක්ස් ගෙවාගෙන ඉන්නකල් ඕනතරම්කල් කිසි කරදරයක් නැතුව ඉන්න පුලුවන්. වීසා නැහැ කියලා ලංකාවට එන්න අව්ලක් නැහැ. එන්න පුලුවන්. හිරේ දාන්නෙ නැහැ. හැබැයි ආපහු ජීවිතේට ඇමරිකාවට එන්න බැහැ. ඌගෙ ඇගිලි සලකුනු අරගෙන බ්ලැක් ලිස්ට් එකට දානවා.
     
    • Like
    Reactions: arsehole-froce

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    වරදක් නොකර ඉන්නකල් ඉන්න පුලුවන් මචං ඇමරිකාවෙ ඕන තැනක​. වීසා හදාගන්න ට්‍රයි එකක් දාන්න පුලුවන් හොද ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක් අහු උනොත්. ලක්‍ෂ දහයකට හදාගන්න පුලුවන් නම් හොදයි. නැත්නම් ඉමිග්‍රේෂන් කේස් වලට සෑහෙන්න චාර්ජ් කරනවා. එහෙම නැත්නම් ඌට කියපන් කැලිෆෝනියාවට මූව් වෙන්න කියලා. එහෙ ඉන්ලීගල් එව්න්ට කරදර කරන්නෙ නැහැ. උන්ට ටැක්ස් ගෙවාගෙන ඉන්නකල් ඕනතරම්කල් කිසි කරදරයක් නැතුව ඉන්න පුලුවන්. වීසා නැහැ කියලා ලංකාවට එන්න අව්ලක් නැහැ. එන්න පුලුවන්. හිරේ දාන්නෙ නැහැ. හැබැයි ආපහු ජීවිතේට ඇමරිකාවට එන්න බැහැ. ඌගෙ ඇගිලි සලකුනු අරගෙන බ්ලැක් ලිස්ට් එකට දානවා.

    dan neethi thadai

    cali wala hitiyath dan saren sare border patrol officers la check karanawa. US wala social security ekak nathnan jeewath wenna harima amaruy, tika kalayak odd jobs karala inna puluwan, namuth masa ganan inna beri wei. mewa hema deyakma taxation, social security benefits, hema ekakama wage register wenawa.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    uta apahu enda puluwan..habai itin apahu jeevitheta yanda ban..Passport wenas karan thamai yanda wenne.. ekath itin dan nam lesi na
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    6 months visit visa gaththa anathayek da? Umbala nisa thamai anith ewuntath yanna bari wenne.
    1 month ne. Puluwan tharam ikmanata enna kiyapan airport eke do overstayed kiyala mattu wunama fine ekak pay karanna wei. Kohomath aye visa ganna amaru wenawa.

    Illegal innawanam kisima wadak na. Hospitals, schools, banking me kohe giyath SSN eka illapu gaman mattu. Deport karanawa. Volunteer yana eka hodai deport karanawata wada.
    Green card eligible Naha immigration rules violate karama. Anith eka laksha 10 ta ganna ba ban. 5-6 million dollars wage thiyagena CA, SF wage invest karanawanam awulak na.
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මොකටද යකෝ ඕවා මේකේ දාන්නේ.. දැන් උඹවත් පොලීසියෙන් කුදලගෙන යයි...
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    dan neethi thadai

    cali wala hitiyath dan saren sare border patrol officers la check karanawa. US wala social security ekak nathnan jeewath wenna harima amaruy, tika kalayak odd jobs karala inna puluwan, namuth masa ganan inna beri wei. mewa hema deyakma taxation, social security benefits, hema ekakama wage register wenawa.

    කැලිෆෝනියාවෙ නීතිය වෙනස් බන්. ලීගල් ඉන්ළිගල් කියලා නැහැ. හැමෝටම රජය අනුමත පඩියත් ගෙවන්න ඕනෙ. ඉන්ලීගල් එවුන් ආන්ඩුවට බදුගෙවනවානම් උන්ට මොකුත් කරන්නැ බැහැ කලිෆෝනියාවෙ නීතියට අනුව. ඉන්ළිගල් මිනිස්සු නැතුව ඒ ප්‍රාන්තෙ රන් කරන්ඩ බැහැ. මොකද ඒකෙන් බාගයක් විතරම ගොවිපලවල් තියෙන්නෙ. ඒවයෙ වැඩ කරන්ඩ ලීගල් එවුන් එන්නෙ නැහැ. එක පැත්තක් සම්පූර්ණයෙන්ම මුහුදෙනුයි තව පැත්තක් මැක්සිකෝවටයි බෝඩර්වෙලා තියෙන්නෙ. ඉන්ලීගල් එවුන් එන එක නවත්තගන්න බැරිවුනු නිසයි උන් නීතිවෙනස්කරලා ඉන්ලීගල් එවුන්ගෙනුත් බදු එකතුකරන්න ගත්තෙ. ඉන්ලීගල්ස්ලට ශෝෂල් සිකුරිට් එකත් ඇප්ලයි කරන්න පුලුවන්. බෑන්ක් එකඋන්ට් ඕපන් කරන්නත් පුලුවන්. වගකීමෙන් කියන්නෙ. ඉන්ලීගල්ස්ලට ගෙවල් උනත් ගන්න පුලුවන්.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Machan USA wala hama employeetama social security kiyalaa ekak thiyenawaa, job karanakota eka employer ta present karanna ona, mun hithannney employer horen mugen adu gaanata wada gannawa athi, ahuwunoth dennama iwarai.

    Hodama wadey student visa category ekata maaru wena eka :yes:
     
    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මචංලා ඇත්තම කිව්වොත් මේ මල්ලිව ඇමරිකාවට එක්කගෙන ගිහින් තියෙන්නේ ලංකාවට ආපු සුද්දෙක්. කොහොම මොන වීසා එකක් යටතේ එක්ක ගියාද දන්නේ නෑ. ඒත් එහෙට්ට ගිහින් ටික දවසකින් මූට මොනා හරි පොවලා අර සුද්දා ගේම දීලා. මෙහේ හෙන අහිංසක කොල්ලෙක් ඒ උනාට මෝඩ කම නිසා ගිහින් අඩු ගානේ ඕලෙවල්වත් පාස් නෑ හරියට. පොර බයටම පැනලා ගිහින් ඒ ගෙදරින් මාස ගානක් ඉබාගාතේ ඇවිදලා පස්සේ ලංකාවේ සිංහල පවුලක් අඳුනගෙන දැන් ඒ ගෙදර ඉන්නේ. දැන් වීසා එක්ස්පයර් වෙලා. අරූ පැන්නට පස්සේ කාලයක් ඒ සුද්දා මාසෙකට හෙන ගානක් මෙහෙන් ගෙන්නගෙන තිබ්බා. අනේ මංදා බං මං මේ හැදුවේ අහිංසක කොල්ලෙක්ගේ ජීවිතයට බේරගන්න උදව්වක් කරන්න.:(
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30

    අර සුද්දා ගේම දීලා. :shocked:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,836
    23,526
    113
    කැලිෆෝනියාවෙ නීතිය වෙනස් බන්. ලීගල් ඉන්ළිගල් කියලා නැහැ. හැමෝටම රජය අනුමත පඩියත් ගෙවන්න ඕනෙ. ඉන්ලීගල් එවුන් ආන්ඩුවට බදුගෙවනවානම් උන්ට මොකුත් කරන්නැ බැහැ කලිෆෝනියාවෙ නීතියට අනුව. ඉන්ළිගල් මිනිස්සු නැතුව ඒ ප්‍රාන්තෙ රන් කරන්ඩ බැහැ. මොකද ඒකෙන් බාගයක් විතරම ගොවිපලවල් තියෙන්නෙ. ඒවයෙ වැඩ කරන්ඩ ලීගල් එවුන් එන්නෙ නැහැ. එක පැත්තක් සම්පූර්ණයෙන්ම මුහුදෙනුයි තව පැත්තක් මැක්සිකෝවටයි බෝඩර්වෙලා තියෙන්නෙ. ඉන්ලීගල් එවුන් එන එක නවත්තගන්න බැරිවුනු නිසයි උන් නීතිවෙනස්කරලා ඉන්ලීගල් එවුන්ගෙනුත් බදු එකතුකරන්න ගත්තෙ. ඉන්ලීගල්ස්ලට ශෝෂල් සිකුරිට් එකත් ඇප්ලයි කරන්න පුලුවන්. බෑන්ක් එකඋන්ට් ඕපන් කරන්නත් පුලුවන්. වගකීමෙන් කියන්නෙ. ඉන්ලීගල්ස්ලට ගෙවල් උනත් ගන්න පුලුවන්.

    මෙන්න මේකනම් මාත් අහල තියෙනවා. mexico-usa border එකේ ප්‍රශ්නෙ ගැන.