USA Cabinet Vs Sri Lanka Cabinet

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    58079_549116008444263_783662887_n.jpg

    http://en.wikipedia.org/wiki/Cabinet_of_the_United_States

    http://en.wikipedia.org/wiki/Cabinet_of_Sri_Lanka

    ඇමෙරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ Cabinet එක අඩු වෙන්නේ නෑ.....
    සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු. සුද්දන්ට ටිඋෂන් දෙමුකෝ අපි. අශ්චර්යේට නැමී නැමී යමුකෝ අපි
    :D:D:D:D ඇමතිවරු ජිවත් කරවමුකෝ අපි
    ලෝකෙන් ආශ්චර්යමත් රට ලංකාවයි අපේ ලංකාවයි ............

    Aiyoooo Salliiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii:yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉතිං ඒකනේ ඕයි ලංකාවෙ ආශ්චර්යය කියන්නෙ.. ඕවා වෙන කොහෙවත් නෑ.. ලංකාවෙ විතරයි.. ආඩම්බර වෙයන් පුත..:rofl:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meke prashneta tiyenne wipakshe okkomala ekatama idagena inna ekai, Rajapaka hamooma gonata andawala salli deela miladeegena ekai rate salli neththe, rate sanwardanaya kiala hema ekakma dada gahanne widulibalaya wiyadama ikmawa yanne.. mewa kata kiannada..
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    58079_549116008444263_783662887_n.jpg

    http://en.wikipedia.org/wiki/Cabinet_of_the_United_States

    http://en.wikipedia.org/wiki/Cabinet_of_Sri_Lanka

    ඇමෙරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ Cabinet එක අඩු වෙන්නේ නෑ.....
    සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු. සුද්දන්ට ටිඋෂන් දෙමුකෝ අපි. අශ්චර්යේට නැමී නැමී යමුකෝ අපි
    :D:D:D:D ඇමතිවරු ජිවත් කරවමුකෝ අපි
    ලෝකෙන් ආශ්චර්යමත් රට ලංකාවයි අපේ ලංකාවයි ............

    Aiyoooo Salliiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii:yes:

    නියම කතාව.උබේ කටේ මසුරන් දානට ඕනේ බන්
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    898
    113
    Under 5 U.S.C. § 3110, federal officials are prohibited from appointing their immediate family members to certain governmental positions, including those in the Cabinet. Passed in 1967
    7067128.gif
     
    Last edited: