Usa keeyada ?

උස කීයද ?

  • 5′3″ ට අඩු.

    Votes: 35 5.1%
  • 5′4″

    Votes: 55 8.0%
  • 5′5″

    Votes: 55 8.0%
  • 5′6

    Votes: 93 13.5%
  • 5′7″

    Votes: 69 10.0%
  • 5′8″

    Votes: 88 12.8%
  • 5′9″

    Votes: 60 8.7%
  • 5′10″

    Votes: 60 8.7%
  • 5′11″

    Votes: 72 10.4%
  • 6'+

    Votes: 102 14.8%

  • Total voters
    689

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    AvantScript-img-550-Image_320.jpg
    :P:P:P


    man ubata kiuwa kiyala hithaganin malli :angry: :angry: :dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,556
    113
    45
    Weligama, Sri Lanka
    ලබ්බට කාර් වල යන්න බෑ... එක දැනගත්තී KPZගේ වෙඩිමට ගිය දවසේ....

    සපත්තු හොයන්නත් හෙන ගේමක් දෙන්න ඕන බං... මේ පාර විදුලි බල මණ්ඩලේ ඉස්සෙල්ලම මහල තියෙන්නේ කියලයි මට කිවුවේ සයිස් 12 සපත්තු...
    මගේ සපත්තු සයිස් 12 බං....:(
    ෂර්ට් 17 1/2 අඳින්නේ, අනිත් එවුවයි අත් දිග මදි....:(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මගේ කෙල්ල මාත් එක්ක හිටගත්තම මගේ පපුවට චුට්ටක් පහලින් ඉන්නේ බං...:(:(
    තුරුළු කරගත්තම ඔලුව තියන්නේ බඩට...:(:(:(

    ඔව් බන්.... මගෙත් එහෙමනේ... කරෙන් අත දැම්මොත් අත යන්නේ නලලෙන්..... :(:(

    හැබැයි අව්ලක් නෑ... උස්සගෙන දුවන්න් පුළුවන්..... 32යි බරත්....:sorry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,556
    113
    45
    Weligama, Sri Lanka
    what to do aiya... :( ekane man heels danne :rofl:

    අපෝ ඔය උස ඇති... නැත්නම් කොල්ලෝ වගේ කෙල්ලෝ උස ගියාම, කොල්ලෙක් හොයාගන්න එක කරදරයි.... හැබැයි උස කොල්ලෙක් හම්බ උනොතින් මට වෙච්ච දේ තමයි ඔයාටත් වෙන්නේ...:oo:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    අපෝ ඔය උස ඇති... නැත්නම් කොල්ලෝ වගේ කෙල්ලෝ උස ගියාම, කොල්ලෙක් හොයාගන්න එක කරදරයි.... හැබැයි උස කොල්ලෙක් හම්බ උනොතින් මට වෙච්ච දේ තමයි ඔයාටත් වෙන්නේ...:oo:

    meya me 5'3" k kiyanne boru:lol:
    aththa usa 3'5":(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,556
    113
    45
    Weligama, Sri Lanka
    එළකිරි... උබ හු**.... සුබ අලුත් අවුරුද්දක් වේවා...!!


    :lol::lol::lol::lol::lol:

    කොට මොඩල්
    උඹ දැන් විශ් කරන්නේ නේ, ෆෝන් ඒකට මැසේජ් එවුවේ පළවෙනිදා උදේ පාන්දර 12 පහු වෙනකොටමයි....

    සුභ අලුත් අවුරුද්දක් වේවා මචං... කොට එවුන් උස යන්න කියල ප්‍රර්ථනා කරනවා, නැත්නම් පාරේ යද්දී කියන කතා අහලම එපා වෙලා තියෙන්නේ...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,556
    113
    45
    Weligama, Sri Lanka


    meya me 5'3" k kiyanne boru:lol:
    aththa usa 3'5":(

    හපෝ එහෙනම් වඩාගෙන යන්න වෙන්නේ....:P උස නැහැ මහතයි කියල නම් අහල තියෙනවා....
    බර ගැන ත්‍රෙඩ් එකක් එහෙම දැම්මොතින් අස්මි අක්ක කඩනවා රෙකෝඩ් එක....
     
    • Like
    Reactions: dinuka rukshan