Usa keeyada ?

උස කීයද ?

  • 5′3″ ට අඩු.

    Votes: 35 5.1%
  • 5′4″

    Votes: 55 8.0%
  • 5′5″

    Votes: 55 8.0%
  • 5′6

    Votes: 93 13.5%
  • 5′7″

    Votes: 69 10.0%
  • 5′8″

    Votes: 88 12.8%
  • 5′9″

    Votes: 60 8.7%
  • 5′10″

    Votes: 60 8.7%
  • 5′11″

    Votes: 72 10.4%
  • 6'+

    Votes: 102 14.8%

  • Total voters
    689

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හෙනයා;19538724 said:
    අම්ම ගහයි.. උ bus එකේ යන්නේ කොහොමද දන්නෑ..??:dull::dull:

    මමත් බස් එකේ යද්දී ඔලුව වදිනවා.. :oo::oo: එහෙනම් උගේ??:shocked::shocked:

    ලබ්බට කාර් වල යන්න බෑ... එක දැනගත්තී KPZගේ වෙඩිමට ගිය දවසේ....
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,745
    16,859
    113
    Kottawa
    5'6" බන් :P

    9305664.gif
    9305664.gif
    9305664.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,556
    113
    45
    Weligama, Sri Lanka
    ara labu gediya ge usa ahapan ko!
    andei! :(

    6' 8'' k da koheda.. :dull:


    ඕකා 7ක් බන්... මගෙත් 6යි.. මම බලන්න ඕනේ ඔලුව උස්සලා..... :growl:

    මහසෝනා වගේ..

    කොමෙන්ට් කොරාට පස්සේ මේවා දැක්කේ බං...

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,556
    113
    45
    Weligama, Sri Lanka
    මගේ කෙල්ල 5' 1"..

    කාටද බලහන් ආඩම්බර.. :lol::lol:

    මගේ කෙල්ල මාත් එක්ක හිටගත්තම මගේ පපුවට චුට්ටක් පහලින් ඉන්නේ බං...:(:(
    තුරුළු කරගත්තම ඔලුව තියන්නේ බඩට...:(:(:(