Usa keeyada ?

උස කීයද ?

  • 5′3″ ට අඩු.

    Votes: 35 5.1%
  • 5′4″

    Votes: 55 8.0%
  • 5′5″

    Votes: 55 8.0%
  • 5′6

    Votes: 93 13.5%
  • 5′7″

    Votes: 69 10.0%
  • 5′8″

    Votes: 88 12.8%
  • 5′9″

    Votes: 60 8.7%
  • 5′10″

    Votes: 60 8.7%
  • 5′11″

    Votes: 72 10.4%
  • 6'+

    Votes: 102 14.8%

  • Total voters
    689

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹ දැන් විශ් කරන්නේ නේ, ෆෝන් ඒකට මැසේජ් එවුවේ පළවෙනිදා උදේ පාන්දර 12 පහු වෙනකොටමයි....

    සුභ අලුත් අවුරුද්දක් වේවා මචං... කොට එවුන් උස යන්න කියල ප්‍රර්ථනා කරනවා, නැත්නම් පාරේ යද්දී කියන කතා අහලම එපා වෙලා තියෙන්නේ...

    යකෝ... මගේ මොබිටෙල් එක නෑ බන්... කෙල්ල කැඩුවා... කඩලා ඩයලොග් දම්මුවා.... :(:( දැන් ඩයලොග් එකයි හච් එකයි තියෙන්නේ.... උබට නම්බරේ PM දානම්....
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උගේ උසද නැත්තන් ගෙදර ඉස්සරහ තැඹිලි ගහේ උසද :shocked::shocked:

    හෙනයා;19538724 said:
    අම්ම ගහයි.. උ bus එකේ යන්නේ කොහොමද දන්නෑ..??:dull::dull:

    මමත් බස් එකේ යද්දී ඔලුව වදිනවා.. :oo::oo: එහෙනම් උගේ??:shocked::shocked:


    ඕකා 7ක් බන්... මගෙත් 6යි.. මම බලන්න ඕනේ ඔලුව උස්සලා..... :growl:

    මහසෝනා වගේ..

    6' 8" යි බං.... මිට්ටොන්ට ඉරිසියා හිතේවි...
    බර කිලෝ 87යි...


    :dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,556
    113
    45
    Weligama, Sri Lanka
    බාර් ගහන්න...... :growl::growl:

    අත් ඇදෙ ගැටගහලා කාට හරි අදින්න කියන්න කකුල් දෙකෙන්... ටිකක් ඇදිලා හිටින්න...

    ලංකාවට ආවම සචිත්ගේ බාර් ඒකට යන්න කියන්න...:)

    මොනවද බං මේ කියන්නේ... කකුල් ගැලවුනොතින් තව මිටි වෙනවනේ... තෙල් කෑම අඩු කරලා, ඩිප්ස් ගහල එක්සයිස් කරන්න, ස්ට්‍රෙචින් එහෙම කරන්න...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ලංකාවට ආවම සචිත්ගේ බාර් ඒකට යන්න කියන්න...:)

    මොනවද බං මේ කියන්නේ... කකුල් ගැලවුනොතින් තව මිටි වෙනවනේ... තෙල් කෑම අඩු කරලා, ඩිප්ස් ගහල එක්සයිස් කරන්න, ස්ට්‍රෙචින් එහෙම කරන්න...

    අපි උස ගියේ ඕවා කරලද බන්..... බීලමනේ... සතියට 3-4ක් ගැහුවා කරති කැඩෙන්න...

    දැන් බොන්නේ නෑ... ගෑනි මරාගෙන කන්න හදනවා... රෑට තනියම නිදාගන්න වෙන්නේ බිවුවොත්.. :sorry::sorry:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    හපෝ එහෙනම් වඩාගෙන යන්න වෙන්නේ....:P උස නැහැ මහතයි කියල නම් අහල තියෙනවා....
    බර ගැන ත්‍රෙඩ් එකක් එහෙම දැම්මොතින් අස්මි අක්ක කඩනවා රෙකෝඩ් එක....

    oyaa mokatada paris nangi wa wadagena yanne?:frown:
    hafoi meyath ahu wela:(:sorry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    අපි උස ගියේ ඕවා කරලද බන්..... බීලමනේ... සතියට 3-4ක් ගැහුවා කරති කැඩෙන්න...

    දැන් බොන්නේ නෑ... ගෑනි මරාගෙන කන්න හදනවා... රෑට තනියම නිදාගන්න වෙන්නේ බිවුවොත්.. :sorry::sorry:

    උඹ බැඳලද බං ? :)