ලංකාවෙ කොල්ලෙක්ට නම් මම හිතන්නෙ අඩි 5" අඟල් 6 සිට අඩි 6" අඟල් 2ක් වගේ උස තමයි හොඳම. කෙල්ලෙක්ට නම් 5" අඟල් 2 සිට 5" අඟල් 8 දක්වා උසක් ගැලපෙනව.


මචන් USA වල ජිවත් වෙන්න හොදම ස්ටෙට් එක මොකද්ද උබල දන්න තරමින් ?
Salary and living cost
I'd prefer Los Angeles or San Francisco.