USA PR

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    up
    no idea ban
    kohe giyath values tika thiyagena lamaintath ewa kiyala denna kiyapan machan, US wala kathawak dakka, lankawen giyapu family ekaka, puluwan tharam shape side ekaka inna kiyapan, wadiya busy nathi, mage cousin kenekuth green card gihin, last month job ekata kelawila gedarin salli yawwa uta :baffled:

    good luck :)

    thank you machan advice tikata <3
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    එහෙම හොඳ state එකක් කියලා කියන්න බැහැ. සමහර states වල cost of living අඩුයි. හැබැයි ඒවයෙ හොඳට ගෙවන රස්සා හොයාගන්න අමාරුයි.
    ඔය වගේ හේතු නිසා තමයි cost of living ටිකක් විතර වැඩි වුණත් මිනිස්සු නිව් යෝර්ක්, නිව් ජර්සි, කැලිෆෝර්නියා වගේ පැති වලට යන්නෙ. මොකද ඒ වගේ ප්‍රාන්ත වල රස්සා ගොඩක් තියෙනවා.
    ඔය දෙකම සාමාන්‍ය විදිහට බැලන්ස් වෙලා තියෙනවා Texas වල නම්. ඒ කොහොම වුණත් ප්‍රාන්තෙට වඩා city එකට ටිකක් අවධානය යොමු කරන්න. දිගටම ජීවත් වෙන්න හිතාගෙන ඉන්නවනම් සහ පොඩි බබාලා ඉන්නවනම් crime rate එක අඩු හොඳ school district එකකට අයිති පැත්තක් හොයාගන්න එක වැඩිය හොඳයි.

    oya hari...eth kohomada ban Kalu ewun adu crimes adu city ekak hoyaganne ..hitha ganna beee
     

    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    oya hari...eth kohomada ban Kalu ewun adu crimes adu city ekak hoyaganne ..hitha ganna beee
    පොඩි ඔන්ලයින් සර්ච් පාරක් දාපන් බං. එක එක නගර වල crime rates බලාගන්න පුළුවන්. ඒ ඒ නගර වල ඉන්න විවිධ ජාතීන් වල ජනගහන ප්‍රතිශතත් බලාගන්න පුළුවන්.
    කොහොමත් 100% ක් යහපත් නගර හොයාගන්න වෙන්නෙ නෑ. අහුවෙන එකකට ගිහින් ඊට පස්සෙ එතන ඉඳන් තමුන්ටම තීරණය කරන්න පුළුවන් එතන දිගටම ඉන්නවද නැත්නම් වෙන නගරෙකට යනවද කියලා. ඇමරිකාවට යද්දි ඔය හැම එකම අන්තිම දශමෙටම හොය හොයා ඉන්න එපා.