USA to Sri lanka Dollers ගෙන්වන්න හොදම මාර්ගය මොකක්ද?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    ithin goda enna kiyala hithagena api USD bank ekata dammoth. ewa walin priority denne deshapalaka sakkilinge weda walata witharai. janathawata kisis deyak labenne ne. system change wela rajapakshala sadahatama deshapalanayen athu gewila giya dawasakata rata inna minissu salli wediyen ewai.

    dan warella mata baninna

    සිස්ටම් එක වෙනස් වෙනකම් රටේ මිනිස්සු ජීවත් වෙන්න ඕන. දැනට ඔය ටිකක් හරි ආධාර සහ වෙනත් සේවාවල් වලින් අල්ලන් ඉන්න නිසා තමයි මෙහෙම හරි ඉන්නෙ. අනික දැනටමත් හොරකං කරපු අයට සුපිරි වත්කමක් ඇති. උන්ට මේකට USD ආවත් එකයි නාවත් එකයි. දැන් තියෙන ප්‍රශ්නෙට මූලිකත්වය දෙන්න ඕන, එක නිසා Foreign Currencies එවද්දි Banking System එක Through එවන එක තමයි හොදම දේ.

    PS : Foreign Currency එවන්න ඕන ක්‍රමේ තීරනය කරන්න ඕන ඒවා එවන අය. එකේ Impact එක ගැන පැහැදිලි කරන්න තමයි මං Try එකක් දුන්නෙ.
     
    • Love
    Reactions: Platy

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    උන්ට මේකට USD ආවත් එකයි නාවත් එකයි. ena ewath thamange weda walata use karaddi. Foreign Currencies එවද්දි Banking System එක Through එවන එක තමයි හොදම දේ kiyanna eka echchara hoda kathawak newei. moko pita rata idan hambakarana minissuge thiyana manasikathwe wenas lankawe inna minissunge wada.

    impact eka therenawa, eth eka wedak Neha, moko mama april wala personally parippi kapu ekek
     
    ඔන්න ඔය Highlight කරලා තියෙන එක ගැන මට Idea එකක් නෑ. පුලුවන්නම් Explaination එකක් දියං. එළ, ඔයාට Impact එක තේරෙනවනම් එච්චරයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔන්න ඔය Highlight කරලා තියෙන එක ගැන මට Idea එකක් නෑ. පුලුවන්නම් Explaination එකක් දියං. එළ, ඔයාට Impact එක තේරෙනවනම් එච්චරයි.

    lankawata ena usd remittance janathawage weda wakata wada deshapalakayange weda walata wen karagannawa.
    dan Issara wage newei. bank ekata salli awahama call karala bank ekata enna kiyanawa.

    ada mage wifeta call karala enna kiyala. 45 mins inquiry karala. mama 7yrs rata idan salli danawa. bank eken kiyala thiyanawa dan salli enawa adu nisa legally inquiry action ganna onalau. mage contract eke copy ekak bank ekata dennalu eken salary eke 90% aniwa dannalu. nathnam salli hold karanawal.

    mama kiuwa account eka close karala bank ekata kiyanna kiyala mechchara kal dapu ganath danne ne kiyanna kiyala