මචංලා :) දන්න අය කියන්න බලන්න Genuine වෙබ් ට්‍රැෆික් ගන්නේ කොහොමද USA, UK වගේ ඒවා :rolleyes: Facebook ගෘප් වලත් දාතහැකි පිටරට ඒවාගේ :P ඒත් එහෙම හොද ගෘප්ස් තියෙයිනම් මට pm එකක් දාපන් ප්ලිස් ;) එහෙම නැතිව කොහොමද USA, UK Genuine වෙබ් ට්‍රැෆික්...