ලන්කාවේ gov uni එකක managment degree(iternal) එකක් කරනවා බන්... ඒත් බන් මගේ goal එක usa යන එක බන්
degree එක කරන ගමන්ම auto mechanic , ac or weilding course එකක් කරන්නද බන්
OR මොන field වලටද usa යන්න ලේසිම3 or 4 th year එක ඉවර උනු ගමන්ම usa යන්න තියේ නම් පට්ට

(usa ගැන දන්න එවුන් උත්තර දෙත්වා
)[e money ගැන pm දාපු අයට මම දන්න තරමින් උත්තර දීල ඇති]
Last edited:


