Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63

    ලන්කාවේ gov uni එකක managment degree(iternal) එකක් කරනවා බන්... ඒත් බන් මගේ goal එක usa යන එක බන්


    degree එක කරන ගමන්ම auto mechanic , ac or weilding course එකක් කරන්නද බන් :rolleyes: OR මොන field වලටද usa යන්න ලේසිම


    3 or 4 th year එක ඉවර උනු ගමන්ම usa යන්න තියේ නම් පට්ට :yes:
    (usa ගැන දන්න එවුන් උත්තර දෙත්වා:D)


    [e money ගැන pm දාපු අයට මම දන්න තරමින් උත්තර දීල ඇති]
     
    Last edited:

    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    Management කරල ජොබ් එකකට එන්නනම් බලාපොරොත්තු වෙන්න එපා.. degree එක කරල Masters කරන්න වරෙන්.
     
    • Like
    Reactions: Sandun Thiwanka

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Management කරල ජොබ් එකකට එන්නනම් බලාපොරොත්තු වෙන්න එපා.. degree එක කරල Masters කරන්න වරෙන්.

    ela. ela .rep+

    uba usa neda inne . mona side walinda bn jobs wadipura tynne bn:confused: